😉 episode 8❤️

අද සුගා එන්න කලින් දවස ඉතින්  ජිමිනා කට්ටිය කෝ කියලා බැලුවත් කවෘත් පේන්න හිටියේ නෑ ඒත් එක්කම මේන් හව්ස්  ඇතුලේ ජිම් හෝල් එක ඇතුලෙන් සද්දයක් ආවා
ජිමිනා ගිහින් එබුනා කට්ටිය ඒක ඇතුලේ ඉන්න්වා
ජිමිනා දොර ලග ඉදන් බලන් හිටියේ මොකෝ කට්ටිය කරන්නේ කියලා

කුකියා බොක්සිං ගල්ව්ස් දෙකක් ඇන්‍යුවට විසික කලා ඇන්‍යුවා අල්ලන ගමන්
කුකියා දිහා ප්‍රශ්නාරත බැල්මකින්
බැලුවා

:ඇන්‍යූවෝ අද ෆයිට එකක් තියමු ...

:ඒත් කුකී ඔයා දන්නවනේ මාව පරද්දන්න බෑ කියලා...
අනික මට ඔයාට රිද්දන්න බෑ

:කමක් නෑ අද මන් ඔයාව පරද්දනවා...මත් එක්ක ගහ ගන්න එන්න...

:ඒත් කුකී...

:මෙන්න මෙහෙ එනවා මෙක තරගයක් අනික ඔය ග්ලව්ස් වලට රිදෙන්නේ නෑනේ ...
සුගා හියුන් එක්ක ඔයා ගහ ගන්නේ මටත් ඔයාව පරද්දන්න ඕනේ

:හරි හැබැයි මාව පරද්දන එකනම් හීනයක් තමා ...

ඇන්‍යුවා ඇදන් හිටපු ටී එකේ අත් දෙක උරිස්සට උස්සගන ටී එකේ එක පැත්තක් යට කරක් ගල්ව්ස් දා ගත්තා
අනිත් තුන් දෙනා ගිහින් ඉද ගත්තා පැත්තක් බිමින් ටේ ජිමිනාටත් කතා කරලා ඉන්ද ගත්තා

:හරි එහෙනම් පටන් ගමු කුකියෝ...

ඇන්‍යුවා කුකියට අතට අත දීලා පටන් ගත්තා

කුකියා ගහන්න යද්දිම ඒ පාර වලක්වපු ඇන්‍යුවා කුකියව පස්සට කලා මොකද එයාට බයයි කුකීට ගහන්න
කෝමහරි කුකියත් ගේම අතාරින්නේ නෑ දෙන්නා අතර ෆයිට් එක දිගටම යන්වා ඇන්‍යුවා තාම එක පාරක්වත් කුකීට ගැහුවේ නෑ හැම පාරක්ම වලක්වනවා ඇරෙන්න
ජිමිනා කට ඇරන් බලන් හිටියේ ඇන්‍යුවා ගේ පාරවල් දිහා එයාටත් වඩා ගොඩක් දේවල් ඇන්‍යුවා දන්නවා
ඔහොම ටික වෙලාවක් ගිහින් කෙල්ල කුකියා ගහන්න ගිය පරක් වල්ක්වලා අතෙන් ඇදලා උස්සලා පොලොවේ ගැහුවා

පොලොවේ ගැහුවා කිව්වේ මේවා බම්පින් මෙට්ට
කුකියටනම් නැගිට ගන්න පන් නෑ ගුටි කෑවෙ නැතත් ඇන්‍යුවට ගහන්න ගිහින් මිනිහා මහන්සි උනා විතරයි
ඇන්‍යුවට ගානක් නෑ

:මන් කිව්වනේ කුකී බොරුවට මහන්සි වෙන්න එපා කියලා ....මාව පරද්දන්න බෑ

අත්පුඩි සද්දයක් ඇහෙද්දි ඇන්‍යුවා බැලුවේ කව්ද කියලා

Jm:ඔයා නියමයිනේ ඇන්‍යූ ඕයාගේ වලක්වන පාරවල් සුපිරී

:ඒම තමා මම

Jm:එහෙනම් මාත් එක්ක වටයක් යමු

:ඒත් මාවන්ම් පරද්දන්න බෑ

ජිමිනා ග්ලව්ස් දෙකක් දාන් ඉස්සරහට එන ගමන්

Jm:අපි වටයක් කරලා බලමුකෝ කව්ද දිනන්නේ කියලා...මාත් පොලීසියේ නේ මාත් හොද සටන් කරුවෙක්

:ඒත් මන් ගැහුවොත් රිදෙයි

:එහෙම වෙන්න මන් ගුටි කන්න එපැ
හැබැයි ජංකුකාට වගේ ගහනේ නැතුව පාර්වල් වලක්ව වලක්ව ඉන්න බැ ෆයිට් කරන්න...

:හරි හැබැයි රිදෙයි..... මන් වගකීම් බාර ගන්නේ නෑ ඔයාට ඕනේ නම් මෙතනින් කව හරිත් ගන්න

කෙල්ල සෙල්ලක්කාර හිනාවක් දාන ගමන් කිව්වම ජිමිනත් කට කොනෙන් හිනා වෙලා ආවා....
ඇන්‍යුවා එයාගේ කොලර් ටී එකේ බොත්තම් ටික ගලෝලා කොලර් එක නමලා පස්සට කරන ගමන් ටී එකේ කොට අත් දෙක උරහිසට නමා ගත්තා
නමාගන ඉස්සරහට් ගිහින් ජිමින්‍ට අත දීලා කට කොනෙන් හිනාවක් දැම්මා ...

:good luck jiminshii

:good luck anyu

හානා ගනන් කරද්දි කුකියත් නැගිටලා ගිහින් එතනින් ඉද ගත්තා

3

2

1

Start

ඒත් එක්කම ජිමින් පහර දෙන්න ගත්තා ඇන්‍යුවා ජිමින් ගහන හැන පාරක්ම වැලමිට තියලා වලක්වන ගමන් ඉස්ස්‍රහට යන්න ගියා අත් දෙකම ක්‍රොස් කරලා ජිමිනාව තල්ලූ කරලා අඩපන කලා ඒත් එක්කම වැලමිට කොන්දට තියලා තද කරද්දිම ජිමිනා ඇන්‍යුවව උස්සලා මේට්ටෙට අතෑරියා
ඒත් එක්කම ඇන්‍යුවා ගේ අත පිටිපස්සට කරලා අල්ලන්න යද්දිම ඇන්‍යුවා අත ජිමිනගේ බෙල්ලට තද කරලා උස්සලා ජිමිනාව බිම පෙරලාලා කෙලින් උනා
ජිමිනටත් පිදුමයි ඒ පාරෙන් කෙනෙක් බේරුනා කියන්නේ
ඒත් එක්කන පස්සට පිනුමක් ගහලා කෙලින් උන ජිමිනා ආපහු කෙල්ල පැට්ටට ආවා
එයා ගහන හැම පාරම වලක්වන්වා
පලවෙනි වතාවට ජිමිනට මහන්සියක් දැනෙනවා
මේ දෙන්නා අතර මේ සටන දිගටම යද්දි අරුන්නම් කට ඇරන් බල්න් ඉන්නවා
අන්තිමේදි වැඩේ කම්මැලි උන කෙල්ල ජිමිනා ගහන්න ගිය පාර කන ලගින් යද්දි ඒ අත අල්ලලා කොල්ලාව බිම් දැම්මා
කොල්ලා උහහිස අල්ලන් කරකවන ගමන් කෙල්ල දිහා බලන් නැගිටින්න හදද්දි
එක්පාරම බිත්තියට දුවන් ගිය කෙල්ල බිත්තියේ හරහට අඩි දෙකක් තියලා ගැම්ම අරන් ජිමිනාට රිදෙන්නේ නැති වෙන්න ශොට් එකක් දීලා ඒත් එක්කම කොල්ලගෙ අත් දෙක පැටිපස්සට කරලා  කන ලගට පාත් වෙලා

මන් කිව්වනේ මාව පරද්දන්න බෑ කියලා

කියලා කොල්ලගේ උරහිස පිටිපස්සේ නිලයක් ඇල්ලුවේ කොල්ලට නැගිට ගන්න බැරි වෙද්දි
ජීවිතේ පලවෙනි පාරට එයාට මහන්සියක් දැනුනා
එයාව කෙනෙක් පැරැද්දුවා
ඒකත් කෙල්ලෙක්
ඒ පාර්වල් නියමයි
කෝමද මෙච්චර දක්ශ වුනේ

කොල්ලට මේක අමුතුම දෙයක එහෙම කරලා මෙට්ටේ හාන්සි වෙන ගමන් කොල්ලා බලද්දි කෙල්ල ඉස්සරහට ආව
කොල්ලට එක පාරම කියවුනේ

:වාව්...

කෙල්ල අත දීලා ජිමිනව වාරු අරන් එහාට ගිහින් හේත්තු කලා

ඒත් එක්කම අර හතර දෙනා ඉස්සරහට ඇවිත්

Hana:ඇන්‍යුවෝ ඔයා දක්ශ ඇති හැබැයි හතර දෙනෙක් එක්ක හැප්පෙන්න බෑ ඔයාට

පලවෙනි පාරට අද හනාට වෙරි නෑ ලමයි

:ඕඕඕ ඔයාලා ඔක්කොම එනවද ...
මට ඕනේ එකක්...

එක එක්කෙනා එනවද හතර දෙනාම එක පාර එනවද

කට්ටිය ගහන්න පටන් ගත්තම ඇන්‍යුවා කලේ එක අතක් සාක්කුවට දාන් තනි අතෙන් ෆයිට් කරපු එක
එයා කිසි ගානක් නැතුව හතර දෙනාටම ගහන්වා
ජිමිනා ඉදගන කෙල්ලගේ මේ හැම ඉරියව්වක් දිහාම බලන් ඉන්නවා
කෙල්ල කිසි ගානක් නැතුව එක එක්කෙනාව අඩපන කරනවා
ඔව් එයා නිල අල්ලන්න දන්නවා
අනිත් තුන් දෙනාම අඩපන් කරපු කෙල්ලට අන්තිමට ඉතුරු උනේ තේයොං

ඒකට ගහන්නේ කෝමද මෑන් කබඩි කියලා හිතන්ද කොහෙද එහාට පනිනවා මෙහාට පනිනවා
ඇන්‍යුවට මහන්සී මොකද ටේ කරන්නේ පැන පැනඉන්න එක

:මෙ තේයියො ගහනවකෝ මොකක්ද කරන්නේ

:ඔයාට මට ගහන්න බෑ

කෝමහරි ටේව බිම දා ගත්ත කෙල්ල ටේට් ඩිෆීට් කලා
එහෙම කරලා කෙල්ල නැගිටින්න හදද්දි  එකපාරම හනා ඇන්‍යූගේ කකුලෙන් ඇද්දා නැගිටින්න ගිය ඇන්‍යුවා එහෙන්ම වැටෙද්දි කෙල්ලගේ මිට මෙලවෙච්ච අත ගිහින් ටේගේ නරක ස්තානයක වැදුනා

Auther pov:oooooopppsss පව් නේද

:හුටා...

:ඔම්මා....හම්මට...ඌයියා...

ජිමිනාටක් ගාලා දුවලා ඇවිත් කොල්ලව උස්ස ගත්තා
කුකියා ටක් ගාලා ඇවිත් කොල්ලව උස්ස ගත්තම හනයි ඇන්‍යුවයි ඒත් එක්කම උඩ රූම් එකට උවන් ආවා

Jk:තේයියෝ මොකද...

:අනේ මට ඒ හරිය පන නෑ වගේ හුවෑ...

Hana:හපෝ කොල්ලගෙ අනාගතේ

Anyu:බය වෙන්න එපා මන් ජිනුවගේයි ටේය්යියගෙයි අනාගතේ එහෙම විනාස වෙන්න දෙන්නෙ නෑ
මන් පොරොන්දු වෙනවා මගේ මුලු සේ සතම වියදම් කරලා හරි පන අරන් දෙන්වා

ටික වෙලාවක් කල්පනා කර කර ඉදපු කුකියා

:ඉදහන් පොඩ්ඩක්
පෝන් එක අරන් ගැලරියෙන් ටේයොන්ගේ
(txt අර කායියගේ සෙට් එක)
පොටෝ එකක් පෙන්නුව...
පන නැති ස්තානවලට ඉබේටම පන එද්දි

Jk:වැඩේ හරි ඔය තියෙන්නේ අගේට....

Hana:මොකක්.....

Anyu:ඔහෙ හිටූ කොරන්නම් හොද වැඩක්....

මේකි කෑ ගහන් කාමරෙන් එලියට දුවන ගමන්

මෙන්න ජිනුවෝ මුගේ අහවල් එක ටේයියගේ පොටෝ එක දැක්කම ඉස්සෙනවා....

මේකි පඩිපෙල නැගින ජිනුවා ලගට ගිහින් කියනවා

..............................................................................................................................................

Jinu:කිම් ෆකින් තේයොං ....

ජිනුවා කෑ ගහන් කාමරේට යද්දි හරි ලොකු වැඩක් කලා වගේ ඇන්‍යුවා පඩිපෙල ලග ඉදන් හිනා වෙනවා එයා දැක්කේ නෑ ජිනුවා පිටි පස්සෙ ජිමිනා ඉදියා කයලා

Anyu:හොද වැඩේ  හිකිස්  උනහපුලුව
අද හොද ටිකක් බලා ගත්ත හැකි

:මොකක්ද ඔයා කිව්වේ

:හෑ ඔයා...

:...........

:බායි

:කොහෙද යන්නේ ආ....ගහනවා කියලා ඕමත් ගහනවද.....

:අර හනානේ කකුල ඇද්දේ නැත්තම් එහෙම වෙන්නෙ නෑ ...අනික මන් කාටවත් රිදෙන්න ගැහුවේ නෑ

:ඒත් මටනම් රිදුනා...

:කොහෙද මන් ගැහුවේ නෑ බොරු කියන්න එපා..

:හිත අනේ ....

කෙල්ලව එහෙන්ම තල්ලු කරන් ගිහින්බිත්තියට මැදිකර ගත්තා

:................

:ඔයා ෆයිට් කරද්දි මාර හොට්නේ.....ආආආආ
මන් බොහොම අමාරුවෙන් බලන් හිටියේ...
මාව පලවෙනි පාරට කෙනෙක් පරාද කලා ඒකත කෙල්ලෙක්
ඉතින් පනිශ්මන්ට් එකක් දෙන්න ඕනේ...

:.....ඈ මො ......

කෙල්ල කියන්න කලින් කොල්ලා කෙල්ලගේ තොල් වලට බර වෙලා ඒ අතර එහාට මෙහාට යන්න ගත්තා
කෙල්ලට මේක අලුත් දෙයක් එයා දැගලුව්ව්ත් නෑ ඔහෙ ඇස් දෙක බෝල කරන් ජිමින් දිහා බලන් ඉන්නවා
කිස් එක අතරෙම කට කොනින් හිනාවක් දාපු කොල්ලා ඇන්‍යුවාගේ තොල කොමක් හැපුවා
කෙල්ල මොකඛරි කියන්න කට අරිද්දිම කොල්ලා උපරිම ප්‍රයෝජනේ අරගන කෙල්ලගේ කටේ හැම තැනකම රස බැලුවා
ටික වෙලාවක් හාදුවේ ගැබුරටම ගිය ජිමිනා නැවැත්තුවේ කෙල්ල හුස්ම ගන්නේ නෑ කියලා තේරෙද්දි
ජිමිනා ඔලුව උස්ස්ලා බලද්දි
කෙල්ල හුස්ම අල්ලන් බිත්තියට ඔලුව තද කරන් ඉන්නවා රතු වෙලා

:හුස්ම ගන්න මොකො මේ ආ

:හාහූ....පුම්....පුම්.....

කෙල්ලගේ තොල් පිහ දාලා කොල්ලා ඇන්‍යුවාව ඇදලා අරන් තුරුලු කර ගන හිස් මුදුනෙන් හාද්දක් තිබ්බා

:ඇන්‍යූ ......මොඩ කෙල්ල....මන් ඔයාට කැමතී...

කෙල්ලගේ ජිමිනාගේ පපුවට තැලිච්ච මූනේ ඇස් තවත් ලොකු උනේ ජිමිනා කියපු දේට

:..............

:හොදට හිටපු මාව ගොං වැඩ කරලා කෝමහරි දාගත්තා නේ

:..............

:දැන් බබා වගේ හිටියට කරන්න දෙයක් නෑ ඔයා මගේ මගේම විතරයි .....

මට අකමැතිද....ප්ලීස් කියන්නකෝ

කියන්නකෝ

:මෙහ් .....මෙ.....මෙ......ම...න්...මන්....මේ...

:කියන්න්කෝ...

:මේ ....මේ...මන්...ඔ...ය..

:හිම්ම්ම්ම්...

කොල්ලා ආපහු කෙල්ලගේ තොල් වලට බර වෙද්දි
කාමරේ දොර ඇරුනා ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත ඇන්‍යුවා බොත්තියේ රූටලා ගිහින් ජිමිනාගෙන් ගැලවිලා
පොඩි එකෙක් වගේ හිනා වෙවී දුවන්න ගිහින්
ඔව් හරි
කකුල පැටලිලා අර හතර දෙනත් එක්ක බිම....

:පස්සේ අල්ල ගන්නම්කෝ...

කියලා අරගොල්ලොන්ට උදව් කරන්න යද්දි ආපහු හනාගේ කකුල වැදිලා
ඔව් හරි
ජිමිනත් පොලෝ තලය සිප ගත්තා

Auther pov:මරු කපල් නේද

කෝමහරි කට්ටිය රෑ වෙද්දි අද ජිමිනාත් මෙහෙ ඉන්න අන්තිම දවස නිසා පොඩියට බාබකිව් පාටියක් දැම්මා
හැබැයි මේක කුකියගේ ප්ලෑනක් අර එදා කිව්වේ
ඇන්‍යුවා කොහෙත්ම කියන්නේ නෑ කියලා දන්න නිසා
කට්ටිය ඇත්ත එලියට ගන්න පොඩි ගේමක් ගැහුවේ
ඇන්‍යුවට සෝක් එකට බොම්ම දුන්නා
බීලා බීලා ඇන්‍යුවට කෙලින් ඉන්න පනක් නෑ
දැන් ටිකක් රෑ වෙලා නිස කට්ටිය කතා කරගත්ත විදියට ජිමිනට කාමරේට යන්න කිව්වා

Jk:ඇන්‍යුවෝ අර රූම් එක ඇතුලෙන් සද්දයක් එනවා අනේ බයයි ගිහින් බලන්න්කෝ

Anyu:මොකාද ඩෝ මගේ යාලුවන්ව බය කරන  හෙලු කොට්ටා ...
ඔයා බය වෙන්න එපා කුකී
මොකා උනත් මන් ඌව මෙහෙම වැටකොලුවක් හොල්ලන්වා වගේ හොල්ලලා කඩන්නේ
මෙහෙම ...
මෙහෙම

Hana:කඩන්න ඉතින් පලකෝ මුලින්ම....

හනා ඇන්‍යුවා ව තල්ලු කලාම ඇන්‍යුවා වැනි වැනී කාමරේ පැත්තට ගියා
ගිහින් මෙකි ලයිට් එකක්වත් දාන්නේ නැටුව
කාමරේ පුරාම රව්ම් රව්ම් ඇවිද්දා

:කව්ද .... හලෝ ඔයට කිව්වේ මගේ ගෙදර එන්න කියලා...
ඩිශුම්
ඩිශුම්

කාමරෙන් ස්ද්දයක් ආව නිසා ජිමිනා කෙල්ල ඇවිත් කියලා හිතාන ලයිට් ඔන් කලා
ඔන් කලාම දැක්කේ කෙල්ල තඩි පැන්ඩෙක්ට දාගන බිම පෙරලගන හනවා කියලා
තව බන්නවත් එක්ක

:ඒයි මෝඩ හෙලු කොට්ටෝ තමුන් මගේ හැටි දන්නේ නැතුව ඇවිත් ඉන්නේ...

මට ගහන්න....
ඉද..ම්න්...ආ.

මට ගැහුවා නේද....

කෙල්ල එක අතකින් පැන්ඩට බිම පෙරලන් ගහන්වා අනිකෙන් එයාටම ගහ ගන්නවා
ජිමිනා ගිහින්

:ඇන්‍යුවෝ ඔය පැන්ඩෙක් ...
ඕකව අතාරින්න...

:ආ මුගේ නම පැන්ඩද....හිටු ගල් හිපාටුවා මගෙන් බේරෙන්න...

:නෑ නෑ ඔය පැන්ඩෙක් ඕකට පන නෑ  ..

:ඒමන් මට ගහන්නේ .....
ආව්...දැකනේ  මට ගැහුවා මන් අද මේකට..

:ඔය ඔයාමනේ ගහ ගන්නේ ඔයාට....
....

කෙල්ල කියන දේ අහන්නේ නෑ ජිමිනා ටිකක් කලපනා කරලා

....

...

:ඇන්‍යුවො ඔයා එයාව මැරුවා දැන් හරි...

කෙල්ල ගහන එක නවත්තලා
ටිකක් වෙලා බලන් හිටියා

:ඈඈඈඈඈ  මන් කෙනෙක්ව මැරුවා...බුදු ...ඔම්මා .....හිතලා...කලේ...නෑ....

කෙල්ල පොලොවේ හැපි හැපි අඩනවා
ජිමිනා බඩ වටෙන් අත් දාලා කෙල්ලව ඉස්සුවා
කෙල්ල එහෙම ඉදන්
අර පැන්ඩට පයින් ගහන්වා

:ඒ තමුන් මැරිලා නෑනේ...

අනේ එයා කතා කරන්නේ නෑ

ඈඈඈඈඈ  මන් මිනිහෙක් මරලා

කෙල්ල දාන් කෑ ගහනවා කෙල්ලා කෙල්ලව උස්සලා අරන්

:මෝඩ කෙල්ල එයා ටෙඩියෙක් බොරුවට කෑ ගහන්න එපා...උට කෝමත් පන නෑ
මෙන්න මෙතනින් ඉද ගන්නවා

කෙල්ලව ඉන්දුවම එයත් ඉදගන කකුල් ලං කරල හෝ ගාලා හොල්ලන්වා

:මේ ජිමින්ශි...ඔයාට ට්වින්ස්ලා ඉන්න්වා කියලා කිව්වේ නෑනේ

ජිමිනා ගේම් බොක්ස් එකක් අරන් එද්දි කෙල්ල කියෝන්වා

:මොකක්...බීලා වැඩී වගේ

:මට හැබැයි දෙන්නෙක්නම් බදින්න බෑ

:හෑ මොකක් ඒම දෙන්නෙක් බදින්න දෙයිද මම මන් බෙදා ගන්න කැමති නෑ..
එන්න පොඩි ගේම් එකක් ගහමු...

කෙල්ල දඩි බිඩි කාලා දුවන් ඇවිතිදගන කම්ට්‍රෝල් එක දෙනකල්  අත දික් කරන් ඉන්නවා
ජිමිනත් හිනා වෙලා ඇවිත් ඒක දීලා ගේම් ගහන්න පටන් ගත්තා

ටික වෙලාවක් ප්ලේ කලාම කලාම කෙල්ල වට දෙක තුනක්ම වින් කලා

:යු...හූ....මන්..දින්නා...වට තුනට එකයි ඔයා

කොල්ල එහෙන්ම කෙල්ලව පුටුවෙන් ඇදලා ලගට ගත්තා

:මේ අහන්න මට අදවත් කියන්නකෝ මන් අහන හැම වතාවෙම ලිස්සලා යන්වනේ....

:ශ්...ශ්.....පත්ත කොල්ලෝ මන් ඔයාට කැමතී...දැන් නිදාගන්න දෙන්නවද මට දොයි මතයි...සල්ම් හේ..

කෙල්ල එහෙම කිව්වම ජිමිනට මල් හතයි එයා කෙල්ලට පෙක් එකක් දීලා තුරුලු කරන් අදෙන් තිබ්බා

Tae:oooooooo  එයාලා සෝයි

ආයි ...මොකෝ..අනේ..

Jinu:කට...කට...

Hana:කව්ද තඩි හාවො කකුල පාඩන්න කිව්වේ....

Jinu:ඇගෙන් අහක් වෙනවා...

Jk:ඒයි සද්ද කරන්න එපා ඇහෙයි එයාලට.....

Jinu:අඩෝ කිම්ස් එකක් දුන්නා...

Tae:ooooo

Hana:අහක් වෙම්මෝ...

Jk : ඒයි ඒයි බැලන්ස් නෑ

දඩ බඩාස්

ජිමිනා උඩ් ගිහින් දොර පැත්ත බැලුවේ මෙච්චරවෙලා දොර බාගෙට ඇරන් ඇතුලේ වෙන දේවල් බලන් හිටපු සෙට එක දොර ඇරන් වැටුනම

:ඔයාලා ඔක්කොම බලන්ද හිටියේ..

Hana:මන් කිව්වා එපා කියලා...

Jinu: ඔයාලා ඉන්න අපි යන්නම්...
යමන්...ඉතින්...සැක් ලැජ්ජවේ බෑ

කට්ටිය දඩි බිඩි ගාලා නැගිටලා යද්දි
ටේ දොරෙන් එබිලා

:sweet dreams...

එහෙම කියලා අනිත් කට්ටියත් එක්ක උඩට ගියා කුකියා දොරඑහා පැත්තේ ඉදන් ...

:ඒකත් හරි නේ... එනිවේ අම් සෝ හැපී...

එයත් උඩට දුවන් ගියා....


To be continued -----------------------------------------------------------

කෝමද ලමයි කොමෙන්ටුවක් ඕනේ

Byee🙂

Crazy girl🥴
🖋️Danu 










Comment