😉 episode 5❤️

ඔහොම සතියකුත් ගෙව්නා දැන්නම් මේන් හව්ස් එක තනිකර පිස්සිගේ පලා මල්ල වගේ සුගා කාටවත් එලියට යන්න දුන්නේ නෑ දැන් නම් කට්ටියට හොදටම හොදයි
කෝමහරි අද සුගා මිස්ටර්. මින්ගේ අමාත්‍යාංශයේ වැඩකට යන්ව කියලා අරගොල්ලොන්ට දැන ගන්න හම්බුනා

Suga:මන් දැන් ටිකකට එලියට යන්වා තමුන්ලා කවුරුත් මොනවත් ජල්තර වැඩ කරන්නේ නැතුව ඉන්න්වා හොදේ

Jk:අපි එහෙම කරන්වද නෑ හියුන්

Hana,anyu:ඒකනේ

Suga:මන් යොන්ජුව තියලා යන්නේ මුකුත් කරලා අහුවෙන්න එපා

All:ඔක්කේ...

සුගා පහලට යන්වත් එක්කම වාහනේ සද්දේ අහන් හිටපු සෙට් එක ටක් ගාලා යොන්ජු ලගට ගියා

Anyu:යොන්ජු අපි දැන් එලියට යන්න ඔයා අපිට උදව් කරන්න ඕනේ
ගාර්ඩ්ලට කියන්න ඔයා එක්ක යන්නේ කියලා

:ඒත් පොඩි මිස්...

Jk:යොන්ජු දන්න්වනේ මේරි...

:ආ හරි හරි හැබැයි මුකුත් උනොත් මාව බේරන්න හොදේ

Tae:අන්න ඒම ඉන්න ...හැබැයි මේගොල්ලො ලග ඔයගෙයි එයාගෙයි ගැන ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Anyu:යමු

යොන්ජු ගාර්ඩ්ලව ශේප් කරලා කට්ටියව ඒ අතරේ මාරු කෙරෙව්වා
කට්ටිය පයිම ඇවිදන් ආවේ පාර්ක් එක ලග්ට

Jk:එහෙනම් කතා වෙච්ච ප්ලෑන් එක මතකනේ  අපි ආපහු කාඩ් එක ගන්න ඔනේ  ඒත් එක්කම අරූට රිටර්න් එකකුත්
හනා අරක ඉස්සුවනේ සුගා හියුන්ගේ මේවා එකෙන්

Hana:යෙස් මට තව එකක් හම්පුනා එක ශැපයි

Jinu:ඔය බාර දීලා තියෙන්නේ මරු එකාට දැන් මූව නිදිකොරෝලා තමා කරන එකක් කරන්න වෙන්නේ

Anyu:ඒමන් පටන් ගමු...ටේ ඔයා මාත් එක්ක

කට්ටියම බ්ලූටූත් ගහගන ප්ලෑනේ විදියට විසිරුනා

ටේයි ඇන්‍යුවයි  පාර්ක් එක ලගෙ ගහකට නැගිද්දි
කුකියා හනාව කරට අරන් ජිනුවා එක්ක බිල්ඩින් දෙකක බිත්තිය දෙකට මැද තිබ්බ තැන් හැංගුනා   
මෙතන තමා ජිමිනත් ඩියුටික කොරන්නේ
ටික වෙලාවකින් කට්ටිය බලන් හිටපු කෙනා ඈතින් එන්වා ඇන්‍යුවට පෙනුනා

:කුකියො අන්න කායියයි යොන්ජුවායි පාර එහා පැත්තේ උන් අපේ පැත්තට තමා එන්නෙ ලෑසෙති වෙන්න

:හරි මන් දැක්කා ජිනුවෝ පටිය රෙඩි කර ගන්න

ඔය අතරේ හවස ඩියුටිය ඉවර කරන්න කලින් ජිමිනා සුපුරුදු ලෙස කැෆේ කට යනවා
ඉතින් ඕක තියෙන්නේ පාර්කෙක ඉස්සහට පැන්ලා ටික දුරක් දකුනු පැත්තට ගියාම
දකුනු පැත්තේ ඉදන් වම් පැත්තට තමා දැන් යොන්ජුවායි කායියයි එන්නේ එතම තියෙන බිල්ඩින් දෙක අස්සෙ තමා කුකියයි ජිනුවයි හනයි හැංගිලා ඉන්නේ ගහ උඩ ඉන්න ඇන්‍යුවනම් දැක්කේ නෑ වැඩේ දෙල් වෙන්න යන්නෙ කියලා

ජිමිනව දැක්ක කුකියා

👂🔊

:ඇන්‍යුවෝ වැඩේ කෙලවෙන්න යන්නේ අර හියුන්ගේ යාලු පොලිස් එනවා මේ පැත්තට
අරුන් අත ලග ඉන්නෙ මොකක් හරි කරහන්

:අඩෝ නෝ...ඉදහන් බල්න්නම්...

:ඒයි තේයොං නිදියන වෙලාවක් නෙමේ මාව කකුල් දෙකෙන්  අල්ලන්වා...

:මොකක්ද.... ඔම්මා කිව්වේ ආ.. හරිහරි

ජිමිනා ගහ යටින් යන්න හදනකොටම කෙල්ල ගහේ අත්තේ කකුල් නමලා තියන් වව්ලා වගේ එකපාරම පහලට නැමුනා
ඒත් එක්කම.....










....














.
.......































.....

එක්කම.....






































ඔව්....








.














....







....












කෙල්ලට බ්‍රේක් නැතුව ගිහින් නැවතුනේ
ජිමිනාගේ ලිප්ස් වල ආපහු දෙන්නම මනෝ පාරේ

👂🔊

:ඇන්‍යුවෝ

:ඒයි ඇන්‍යුවෝ

:ඇන්‍යුවෝ....

වැඩේ ඉවරයි ලව් කරන්න නෙමේ බැහැලා වරෙන්...

කෙල්ලට ටග් ගාලා මනෝ පාස බිදුනේ කුකියගේ සව්න්ඩ් එක නැතුව ජිනුවගේ බෙලෙක් කට ටාං ගාද්දි

:මොකෝ බල්ලෝ කෑ ගහන්නේ

Jm:මොකක්ද කිව්වේ ඔයා..

:ආආආආ නෑ මන් මේ පූසට කිව්වේ...

Jm:මොකක්ද ඔලුවෙන් හිටන් කරන්නේ...

:මුකුත් නෑ මන් මේ තේයොංගෙ උනහපුලුව ගන්න ආවේ...

Jm:ඈ... 

ජිමිනා ගහ උඩ බලද්දි තේයොං නිදි

:ඒයී තේයොනා උස්සනවා....

ඒඑයී

..උස්සන්වා

තේට නිද ගිහින් මෙච්චර වෙලා අල්ලන් ඉදපු කම්කුල අත ඇරෙන්වා

Anyu:ඔම්මට....කකුල ලෙෆ්ට්.....

ඈඈඈඈඈ

Tae:මොකද බුදු අමෝ..

Anyu:ඈඈඈඈඈ

මොකෝ වැටුනේ නැත්තේ අම්මට

ඇන්‍යුවා ඇස් ඇරලා බලද්දී එයා හිටියේ ජිමින්ගේ අත් දෙක උඩ ජිමිනා කෙල්ල දිහා බලන් ඉන්නවා

එතකොට මන් වැටුනේ නැත්තන් කව්ද වැටුනේ

:ඈඈඈඈඈ  ඔම්මා මගේ පස්ස

හම්මට ටේද

කෙල්ල ජිමින දිහා බැලුවා එයා තාම ඇන්‍යූ  දිහා බලන් ඉන්නවා

Anyu:මෙහ්

jm:........

Anyu:මේහ්හ්

jm:........

:මේහ්හ්හ්හ්හ්

ජිමිනයි ඇන්‍යුවයි ගැස්සුනේ ඒ සද්දෙට ඔව් ජිනුවා

:අනේ මගේ සෝස මලගේ පුම්කට මොකෝ උනේ

:අනේ බලන්නකෝ මාව වැටුනා ඈඈඈඈඈ

ජිමිනා ටක් ගාලා ඇන්‍යුවාව බිමින් තියලා

Jm:මොකක්ද ගහ උඩ කලේ...

Jinu:අපි මේ ඇන්‍යූ මේ එයාගේ පූසාව ගන්න නැග්ගා නේද ....

Anyu:ආආ ඔව්...ඔව්...හම්මට කෑවා නේමන් කිව්වේ ටේගෙ උනහපුලුව කියලා නේ

Jm:එහෙමන් කිව්වේ උනහපුලුවෙක් කිව්වේ

Anyu:ඒ...ඒ...එ...මේ..මේඑ.....මේ 

Jinu: ඒ උගේ නම  හික්ස්..එන්න අපි යමු ඌ ඕනේ නෑ

ජිනුවා ටේව උස්සද්දි ජිමින් ලග හිටපු ඇන්‍යු ඉස්සර්හට යන්න ගියේ ඒත් එක්කම කකුලේ ගැට ගහන් හිටපු ටේ අල්ලන් හිටපු ලනුව ඒකිට පෑගෙනවා
කෙල්ල පොලොව ඉබින්න හදද්දිම ජිමිනා ටක් ගාලා කිල්ලව ඇගට වාරු කර ගන්නවා
කෙල්ලගේ මූන ජිමිනාගේ පපුවේ එබිලා චොම්ප්ප වෙන්න
කෙල්ල එහෙන්ම මනෝ පාරකට වැටෙද්දි

හම්මට එයා ලග පීචස් සුවදයී .....අනේ මැරෙන්න හිතෙනවා සාආආආ නියමයි හාට් බීට් එක නිකන් ....උම්මා කියලා වැඩක් නෑ

ටිකකින් ජිමිනා කනට කරලා කතා කලා

Jm:ආසද ඔහොම ඉන්න ආ...

Anyu:හෑ ඔව්....නෑ....ඔව්...නෑ...හෙහෙ හිකිස්

සැක් විතරක් ලැජිජාවේ බෑ හම්මට මොකක්දකිව්වේ....

කෙල්ල බලද්දිනම් කොල්ලා කටකොනෙන් හිනා වෙලා දත් විලිස්සුවා

අකුනක් ලෙස ඈත් වෙච්ච ඇන්‍යූ පසු නොබලා දුවගන ගියා
මේ දිහා බලන් හිටපු ජිමිනා

Jm:මටන්ම් සාධාරණ සැකයක් තියෙන්වා අදත් මොකක් හරි ගේමක් කියන එක කෝකටත් ඇහැ ගහන් ඉන්න එක හොදයි

ජිමිනා ටක් ගාලා ඩියුටිය ෆිනිශ් කරලා මිනිත්තු තිහෙන් විශ් එකක් දාන් රින් ගාලා ආවේ පාරක් එක ලගට
ඒ හරියේ හිමීට රව්මක් යද්දි බිල්ඩින් එක පිටිපස්සෙන් සද්දයක් ඇහිලා එතනට එබුනා

එතන තියෙන පුටුවක් එකෙව ඉනදලා අනිකව ගැට ගස්සලා කනුවක
පුටුවෙ ඉන්න එකාටනම් නිනද ගිහින් අනිකව ඇන්‍යුවයි කුකියයි වට කරන්

Anyu:තමුන් දැන් මන් කියපු විදියට කෝල් එකට කියන්න ඔන්නේ තේරුනානේ

Jk:තේරුනානේ...

Kai:හරි හරි තේරුනා

ඒත් එක්කම ඇන්‍යුවා පෝන් එකෙන් කෝල් එකක් ගන්නවා
බලන් හිටපු ජිමිනා

මුන් පුංචි පාතාලෙද අප්පා මැර වැඩම කරන්නේ

Anyu:කියනවා

Kai:යොබුසෙයෝ .....හහ්...හහ්..හහ්හ්

&@%##&#&#&

දැන් ගන්න ඕනේ නෑනේ

%@$##%&

ඔයාලගේ සීනි බෝල පැටව් ටික මන් ලග ඉන්නේ මන් කිව්ව දේ කරොත් යන්න දෙන්නම්

$#%%$%

කරන්න තියෙන්නේ මෙච්චරයි

&%%$$&&%

සල්ලි ගන්න පුලුවන් කාඩ් එක ඕපන් කරන්න මන් සල්ලි අරන් යන්න දෙන්නම්

%$##%%%

මන් පොරොන්දු කඩන්නෙ නෑ
ආ මෙන්න කතා කරන්න ඔනෙලු

ඇන්‍යුවා එහෙන්ම එයාගේ අතේ තිබ්බ පෝන් එක කනට ලන් කරන් කුකියට බෙල්ල මිරිකන්න කියලා

:අලේ ....හියුන්....අලේ....මට බයයි..කැහැ...කැහෑ....මෙගොල්ලෝ බයානක පාටයි....ඔන්න....කැහැ..කැහෑ...සෝල් බෑන්ක් එකේ....කාඩ්...එක....ඕපන්....කලන්න...කැහැ...කැහෑ...

ඒමකියලා කුකියගේ කනෙන් තියලා උගේ බෙල්ල අල්ල ගත්තා

:අනේ..හියුන්...බේර...ගන්න...

එක කියලා ඉවර උනාම ඇන්‍යුවා ටක් ගාලා කයියගෙ කනෙන් තියලා උගේ බඩ මිරිකුව

Kai:ආආව්ව්ව්...ඔය කතා කලා මදෑ කිව්ව දේ කරන්න... 

📲📲📲📲
Your bank cark is now open
....See more

ඒත් msg එක එද්දිම වැඩේ සාර්ත්කයි කියලා දැන ගත්ත ඇන්කොක් දබල
ආපහු කායියගේ බඩ මිරිකුවා

$#%&&#

:හරි මන් එයාලව අතාරින්නම්...

Ankook:තැන්ක්‍යූ හියුන් අපි දැන්ම ගෙදර යන්වා...

@%#$$$$

Call end..

යුහූ යේඒඒඒඒඑ....

Jinu:වැඩේ හරි නේ 

මේක අහන් ඉදපු ජිමිනාට වැඩේ තේරුම් ගියා එයා ටක් ගාලා සුගාට විස්තරේ කියලා පෝන් එක තියලා බැලුවා

Jk:දැන් මූට මොකෝ කරන්නේ..

Anyu:ටේයියෝ හනා එක්ක වැඩේ දෙන්න
මෙහෙ එනවා මොනාහරි කන්න ඕඩර් කරමු...අම්මේ අත දිගෑරලා වියදම් කරන්න නැතුව කොච්චර විදෙව්වද අප්පා..

තේයි හනායි සුගගෙන් උස්සපු බෝතලයක් අරන් කායියා ලගට ගියා

Hana:ඒයි කායියෝ යොන්ජුවා වගේ ටේ කියන් විදියට ඔයත් සෝක් එකට මේක බොන්න හොදේ මන් යන්වා තව එකක් බොන්න ගන්න... 

Kai:අනේ ටේ මට එපා යන්න දෙන්නකෝ දැන් උබලට ඕහේ දේ උනානේ

Tae:උනහපුලු පුතේ උනහපුලු අප්පා කිව්වා මේක බොන්න කියලා කෝ බොන්න
ආආආආඅ

කෝ ඔයා බොන්නෙ නෑනේ

මේ බලන්න මෙහෙමයි බොන්නේ

දැක්කනේ මන් වගේ ඔයත් බොන්න

ආආඅ


මේ මන් වගේ බොන්න මේ

ආඅ මෙන්න
කෝ ඔයා බොන්නෙ නෑනේ

ජිමිනා පැත්තක ඉදන් අම්බානෙට කෑම ඕඩර් කරන ඇන්‍යුවගේ පිටට තට්ටු කලා

:පලයන් බන් ටේ කියපු වැඩේ කරහන්

:දැන් කිව්වනේ...

:අඩෝ උබට......ඈඈහ්හ්හ්හ් හරොජොබීට රයිස් ගරන්න ඔ  .....ඔ...ඔයා...ජි...ජී..ජිමින්..

:ඔව් මන් තමයි ...

සලාං ඩෝං

කට්ටියම බැලුවේ මොකෝ උනේ කියලා ටේ බෝතලේ එක්කම බිම
හරියට හරි කයිට පොවන්න කියපු එක මූ තමා බීලා තියෙන්නේ

:පැහැදිලි කිරීම් තියේද....

Anyu:නෑ...

📲📲📲📲
Your bank card is canceled
.....see more

:සැක් ඒකත් විනාසයි
මෙහ් මෙත්නිම් යමුද නැත්තන් ඕඩර්කරපුවට සල්ලි ගෙවන්න විදියක් නෑ....හිකිස්

:හෝසක් ඔය බීපු උන් දෙන්න්ව උස්සලා දාන්න අනිත් අයට යන්න දෙන්න ලෙහලා
තමුන්ලා මාත් එක්ක යන් කාර් එකට

කට්ටියව දාන් මේන් හව්ස් එකටඇවිත් සාලෙට යද්දි සුගා ඉනට අත් දෙක තියන් බලන් ඉන්නවා

:තමුන්ල ආවද...
යන්වලා ගිහින් කාලා නිදා ගන්න...

කියලා පීසා පෙට්ටි පහක් අතට දුන්නා
කට්ටිය මූනට මූන බලාගත්තේ අද මුකුත් කිව්වෙ නැති නිසා

:මොනාද බලන් ඉන්නෙ වොශ් දාන් කන්වලා

කට්ටිය ගොං විදියට හිනා වෙවී පස්සෙන් පස්සට ගිහින් උඩට දුවන් ගියා

:ජිමිනා ඔයාට පුලුවන්ද මන් ගිහින් එනකන් සති දෙකක් මුන් පස් දෙනාව බලා ගන්න
මන් ඔයාගේ පඩිය ඩබල් ගෙවන්නම් පොලිස් මූලස්තානෙටත් කියන්නම් VIP කෙනෙක්ගේ ආරක්ශාවට ඔයාව ගන්නවා කියලා සති දෙකක්ට

Jm:අනේ යුන්ගියො සුලු දෙයක්නේ ඕක මොකක්ද මන් බලා ගන්නම්

Suga :එහෙනම් හෙට මට දවල් ෆ්ලයිට එකේ යන්න තියෙන්නේ
උදේට ගිහින් ඔයාගේ ඇදුම් එහෙම අරන් එමු අද මෙහෙ ඉම්මු

Jm:ආඅ හරි බන්

:යමන් මගේ රූම් එකේ ඉමු




To be continued -----------------------------------------------------------

හෙ හේ ජිමිනා එහෙ නවතිනවා සති දෙකක් නොමා වෙයිද මන් අහන්නේ මොනා මොවෙයිද


Byee🙂

Crazy girl🥴

🖋️Danu





Comment