😉episode 2 ❤️

(In the morning )

ඇන් යුවට මුන හරියෙ යමක් දැනෙද්දි කෙල්ල ලාවට ඇස් ඇරලා බැලුවා
ඇත්තම කිව්වොත් ඒක කකුලක්
ඔව් තේයොංන්ගේ කකුල් කෙල්ලගේ මූනේ
මූ බල්ලෙක් කියන්ද කොහෙද කලුලෙන් ඇන්‍යූ වගේ මූන කහනවා

:තේයො..හම්මට

තේයොංගෙන් නින්දෙන්ම කකුල් පාරක් කාපු කෙල්ල එහෙන්ම බැලුවෙ අනිත් උන් දිහා

තේයොං තනිකර ඇදේ upside down අඩු බඩු සේරම අනිත් උන්ගේ ඇගවල් උඩ
ජන්ග්කුකා කෙලින්ම හනාගේ ඇග උඩ
ඒඑකිට ගානක් නෑ කෙලත් පෙරන් නිදි
ජිනුවා ඇදේ කොනේම වැටෙන්න ඔන්න මෙන්න
ඒ අතරේ ටේ අනික් කකුලෙන් ජිනුව තල්ලු කරනවා


Jinu:කවුද බල්ලෝ මාව තල්ලු කරපු එකා .....හම්මට තේයොං
තමුන් කෝමද ඔහොම නිදියන්නේ අනිත් එව්න්ව තල්ලූ කරලා ඉදහන් මන් තොට

ජිනුවා එතන තිබ්බ සෙරෙප්පුව අරන් තේයොං ට ගැහුවට් ඒක වැදුනේ හනාට

:මොකාද බල්ලො මට ගහපු එකා

හනා එහෙන්ම නැගිටින්න හදද්දි ඒකෙගේ ඔලුව මෙච්චර වෙලා ඇග උඩ හිටපු කුකියාගේ නිකටේ කට ඇරන් දිව එලියට දාන් හිටපු කුකියට තරු පෙනුනේ දිව හැපෙද්දි

:ආව්වා...... මගේ දිව

:ඒයි අයින් වෙනවා තඩියෝ ඇග උඩින්

හනා ජන්ග්කුක්ව තල්ලු කරන් නැගිටිද්දි
ඒකා ගිහින් වැටුනේ තේයොං ගේ ඇග උඩට

:මොන උනහපුලුවද  අඩෝ පුක ඉබින්නේ

ඒකා එහෙන්ම කකුල ගසද්දි ඒක තද පාරකින් කෙලින්ම වැඩුනේ ඇන්‍යූ වගේ මූනට මේ පාරනම් තදටම වදිද්දි

:ඒයි උනහපුලුවෝ .......ඇයි යකෝ හැම වෙලේම මගේ මූනට ගහන්න

තේට ගහන්න පනින අතරේ කුකියා එහෙන්ම කෙලින් උනා ඒත් එක්කම ගහන්න ගිය පාර ජන්ග්කුකාට වදිද්දි ජන්ග්කුකාගේ ඔලුවේ වැදුන ඇන්‍යුවා එහෙන්ම ඇදෙන් පහල ජිනුවා ගේ ඇගේ

:ආවූඌඌඌඌ

:හුටා .....යාහ්..... ඔලුව

:මොන බල්ලද අඩෝ මිසයිල යවන්නේ

දඩස්

එහෙන්ම අතේ ටිබ්බ අනෙත් සෙරෙප්පුව ගිහින් කුකුකාගේ ඔලුවේ ආපහු වදිනවා එක්ක තේගේ ඇග උඩ හිටපු ජන්ග්කුක් ජිනුවා ලගට එද්දි ටේගේ ඔලුව පෑගෙනවත් එක්ක ටේගේ කකුල මේ පාර සැරටම වැදුනේ නිදගන ඉන්න පරමානු බෝම්බෙගේ හොම්බට හොමබට අත තියන් නැගිට්ට හනා ටේගේ කකුල එහෙන්ම හයියෙන් හැපුවා

හව්ව්ව්ව්ව්ව්

:ආව්ව්ව්ව්ව්ව්ව්

:උබ කෝමද මට ගහන්නේ ආආ ඉදහන් තොට

ඒ අත ටේට ගහන්න පිටිපස්සට නමලා ගඩ්ඩි අර තුයුනු වැලමිට ගිහින් කෙලින්ම වැදුනේ ජන්ග්කුකාගේ ඇහේ

Jk:ආව්ව්

දඩස්

:උබ මට ගහන්න

හිටපන් මම

:යාහ් ඉදපන් මාව ඇදෙන් වැට්ටුවට

:මොකෝ යකෝ මට ගහන්නේ

:තොගේ අඩුබඩු අකුලන් නිදා ගන්න බැරිද උනහපුලුවෝ

:ජන්ග්කුක්.........

:හප්න්නේ මොනද උනහපුලුවෝ

:මගේ කොන්ඩේ යකෝ

:යාහ්හ්හ්හ්හ්හ්හ්

හව්ව්ව්

:ඇයි යකෝ හපන්නෙ

කට්ටියම කට්ටියටම ගහ ගද්දි කට්ටියම පොර කකා ගිහින් ඇදෙනුත් පහලට වැටෙන ගමන් ගිහින් වැදුනේ නයිට් ලෑමිප් එකේ

දඩ දඩාස්ස්ස්

සද්දෙටම ඒක බිදෙද්දි සුගට ඒ සද්දෙ ඇහුනා

:හුටා.....උබ තමා වැට්ටුවේ

:මන් කොහෙද

:උබට මන් බූරු පැටියා

:යාහ් ගස් ගෙම්බි

: ඒක රිදුනා

Suga:yaaaaahhhhhhhhhhh...........fucking ..........crackheaders......
සුගා බෙරිහන් දෙද්දි මෙච්චර වෙලා බිම ගහගන කොන්ඩ ඇදගන කකුල් අත පය හපාගන ගහන්න ගිය අත එහෙන්ම තියාගන කටවල් ඇරන් සුගා දිහා බැලුවා
සුගාට මුන්ව දැක්කම හිනා යන්න ගියත් ඒක හිර කර ගත්තා

Suga:තමුන්ලා සේරම කෙලින් හිට ගන්නවා

කට්ටියම වැනි වැනි
දඩි බිඩි ගලා නැගිටලා හිට ගත්තා වෙන්න යන දේ තේරෙන නිසා පස් දෙනාම ගොන් හිනාවකින් සුගාට සංග්‍රහ කලා

All:හි...හි...හියුන්ග්

:ඊයේ මොකද උනේ කවුද තමුසෙලට බොන්න කිව්වේ ඒකත් 95% ඇල්කොහොල්

කට්ටියම එහෙන්ම ජන්ග්කුකාට ඇගිල්ල දික් කලා පාවලා දෙනවා දකිද්දි කොල්ලා කිසි දෙයක් හිතා ගන්න බැරුව

:පාප මිත්තරයෝ පාවලා දෙන සිරිතක් තියේද

:ජන්ග්කුක්

:සු..සු..සුගා...හි...හි...හියුන්ග්

:මේ තේයොං තමා කිව්වේ

:ම....මන් නෑ.... නෑ හියුන්ග්
මට කිව්වේ ජිනූ

:මොකක්ද උනහපුලුවෝ කිව්වේ

Suga:ජිනුවෝ

:හියුන්ග් මට කිව්වේ හනා ඕකි තමා බේබදු කමේ දෙව්දුව...

:මන් කිව්වේ කොයි වෙලේද මන් දන්නේ නෑ මට මතක නෑ ...

කට්ටියම අනිතිමට හැරුනේ ඇන්‍යූගේ පැත්තට

:මොකද අහිංසක මන් දිහා බලන්නේ

Suga:ජිම්ජා බියර් පහයි බෝතල් හතයි නේ වඩියේ බිව්වේ නෑනේ

හම්මට හියුන් කෝමද දන්නේ

:හේ ...හේ හි...හියුන් ම..ම...ම...න්

:තමුන්ලා එක්කෙනෙක්ටවත් එකව්න්ට් පාවිච්චි කරන්න බෑ....
මන් ඔක්කොම බ්ලොක් කරනවා
ඒ වගේම ආපහු මුකුත් කරලා අහු වෙන්නෙ නෑ
ගාර්ඩ්ලව බය කරන් වැඩ කරන් අහු උනොත් මන් තමුන්ලව එල්ලමවා බාල්කේ දැන ගන්නවා ....

Jk:ඒ..ඒ.ත් හියුන්ග් අනේ

:කටවහනවා ආවා මෙතන දත් විලිස්සන්න

Jinu:එච්චරද හියුන්ග්

Jinu:නෑ මන් කියන්නේ අපිට මුකුත් දඩුවමක් දෙන්නේ නැද්ද

Hana:මොකද බල්ලො ඉල්ලන් කන්න ඕනේ වෙලාද

Suga :යොන්ජූ ඕක ගේන්නකෝ

යොන්ජු වේවැල වගේ දිග පොල්ලක් ගෙනත් දුන්නම
සුගා ඒක අතට ගත්තා

Tae:හම්මට පූස් හියුන්ග් ගහන්නනම් එපා

Suga:තාම වයස අවුරුදු 20 තමුසෙලා ඊයේ බීලා හිටපු හැටි මට මතකයි
දැන් කට්ටියම ලැස්ති වෙනවා ගුටි කන්න

Jk:ආආආආආආ දුවපියව් බුදු අම්මෝ

All:ඈඈඈඈඈ

කට්ටියම කාමරේ දුවද්දි යොන්ජූට සන් කලේ එලියෙන් දොර අල්ලන්න කියලා එහෙනම සුගත් මුන් පස්සෙ පන්නන්න ගත්තා

චටස්

Jk:ආආඅව්ව්ව්ව්ව් මගේ බෝල පස්ස

Jinu:හොද වැඩේ

ඈඈඈඈඈ  ආඅව්ව්ව්ව්ව්ව්ව්

ඔය අතරේ තාමත් වෙරි නොබැහැපු හනා ඒකි සුගා ඉස්සරහට ගිහින්
අත දික් කරලා

:හෝව් ....හෝව් සුගා හියුන්ග්
ඔයා බිලාලයා වගේ කුලප්පු වෙන්න එපා
මන් කියන්නේ කුට්ටක් බීවට මුකුත් වෙන්නේ නෑතේ ....
අපි කතා කරලා විසද ගමුතේතේ...

:චුට්ටක් බිව්ව නිසා වෙන්න ඇති තාම වැනෙන්නේ එනවා මෙතන

චටස්

:බුදු අම්මෝ ......මගේ ලාමක පස්චාත් බාගේ ගනවා කියලා ඔහොමත් ගහනවත මන් අහන්නේ

ඈඈඈඈඈ මෙන්න ගහනවෝ

ඒකි දුවන්න ගිහින් එහෙන්ම පුටුව පෙරලන් වැටෙද්දි පේන්නේ එහෙන්ම දුවන්න ගියපු ඇන්‍යූවත් හනාගේ ඇගේ

:ඔය ඉන්නේ මහ මොලකාරී

:ආආආආආව්ව්ව්ව්ව්ව්ව් තඩි පූසෝ මන් නන්ගි නේ

ආව්ව්ව්ව්ව්ව්ව් ආපහු කරන්නෙ නෑ මේ හාවගේ නැට්ට පල්ලා

:මොකද බල්ලෝ මාව අල්ලලා දිව්රන්නේ

Suga:කෝ අනිත් එකා

මේ වෙද්දි හැංගිලා කියලා නිතන් කරටන් එකට මුවා වෙලා පස්ස එලියට දාන් ඉන්න ටේව දැක්කම සුගාට හිනා යන්න ආවත් හිනාව තද කරන් ගිහින් කරටන් එක ඇරියා

:ඈඈඈඈඈ බුදු අම්මෝ මෙන්න මේ බිලාලයා මාව මරනෝ ඈඈඈඈඈ

:ගැහුවෙත් නෑ බෙරිහන් දෙන්නේ කවුද බිලාලයා

:ඔයානේ

:මොකද කිව්වේ මන් අද

ඈඈඈඈඈ

තේට ගහන්න ගියත් ඒත් එක්කම දශමෙන් පශ්චාත් බාගෙත් ඉස්සර කරන් ටේ දුවන්න ගත්තා සුගා පස්සෙන් පන්නනවා

:ඈඈඈඈඈ 

දඩස්

:ඔහොම නවතිනවා

:ඈඈඈඈඈ  මෙන්න පූසට පිස්සු හැදිලා

ඈඈඈඈඈ බේර ගනියෝ

ටේ ඇදේ එහා පැත්තේ සුගා ඇදේ මෙහා පත්තේ තේ කෑ ගගහා ඇද වටේ දුවනවා සුගා තේව අල්ලන්න ඇද වටේ දුවනවා

:ඔහොම නවතින්න කිව්වේ

:ඈඈඈඈඈ බිලාලයාට පිස්සු හැදිලා

මේ දිහා බලන් ඉන්න අනෙත් උන

:අඩෝ මාලුවා නහින්නේ කට හින්දා කියනවනේ

:ඉතින් ටේ නහින්නේ උගේ ඔය වක්කඩ පෙට්ටි කට නිසා

:ගහප් පහක්

:කමෝන් හියුන්ග් කමෝන් හියුන්

එහෙන්ම ඇදවටේ දුවන එක නවත්තපු සුගා ඇද උඩට නැග්ගා තාම ටේ කෑ ගගහා වට ගනන් දුවනවා වට තුනක් විතර දුවනකන් බලන් හිටපු සුගා ටේගේ කොලර් එකපිටි පස්සෙන් ඇදලා අල්ල ගත්තා

:අහූනා

:ගහන්න එපා හියුන් මන් අහිංසකයිනේ

:ඒමද කවිද එතකොට බිලාලයා

:ඔයානේ

හුටා මොකක්දකිව්වෙ

:ආ ඒමදා

:අමේ.... ගහන්න එපෝ ආව්... ආව් .....

:ආආආආආව්ව්ව්ව්ව්ව්ව් අම්මේ මගේ පුක

සුගා ටේට ගහල අතෑරියම ටේ පස්ස අත ගගා අනිත් උන් ඉන්න පැත්තට එන්න ගත්තා

Jk:හොද වැඩේ පෙට්ටි කටාට

Hana:යාහ් උනහපුලුව කට නිසා කෑව නේ

:තමුසෙලට හිනා වෙන්න කිව්වෙ කව්ද කට්ටියම මුලු මේන් හව්ස් එකම සුද්ද කරනවා කිසිම විදියකට මේඩ් කෙනෙක්ට කියලා හරි උදව් ගත්තොත් කන්න වෙන්නෙ අම්බානෙට තේරුනානේ

මේරි මේ ගොල්ලො ලව්වා මුනු මේන් හවුස් එකම සුද්ද කරවන්න ලොකු කම් දාන්න ආවොත් දන්නවනේ කරන්න ඕනේ දේ මන් ඔයාලට අවසර දෙනවා මුන්ට ගහන්න

දැන් කට්ටියම එලියට

Anyu :අනේ හියුන්ග් අපි පව්නෙ

:ආපහු කන්න ඕනෙද

:නෑ නෑ යන්නම්

කට්ටියම එලියට යද්දි අනිතිමට කුකියා එලියටයන්න ගියා උට පොඩි එකක් නේ දුන්නෙ කියලා හිත්පු සුගා පස්ස වන වන යන කුකියාගේ පුකට ආපහු පාර්ක් දුන්නා

:ආව්ව්ව්ව්ව්ව්ව් යන්න දීලා ගහනවද අප්පා

කට්ටියම එලියට ගියහම ටේයොනා

:අඩෝ බලහන් මගේ රත්තරං පුම්ක හැලිලද කියලා
අඩෝ මොනා හරි ගාපන්කෝ දනවා බන්

Jk:උබ ගා ගනින් අපිට කියන්නෙ

Anyu:හොද වැඩේ කටට බ්‍රේක් නැති එකට

Jinu:උබලා ගුටි කෑවේ නෑ වගේනේ

Hana:අඩෝ මොකෝ බන් උබලා දෙක දෙක ඉන්නෙ කලින් කිව්වේ නෑනේ ටුවින්ස්ලා කියලා

Jk:අඩෝ තාම මේකිට වෙරි බැහැල නැද්ද

Jinu:කොහෙ බහින්නද බන් ගිය වෙලේ ඉදන් බදාගන් බිව්වම

Anyu:යම්න් පහලට දෙහි එකක් හදලා දෙන්න
ඊට පස්සේ අස් කරහන්කෝ මුලු මේන් හවුස් එකම

Tae:අඩෝ කූල් බාම් නැද්ද බන්

Anyu: ඉදහන් දෙන්නම්

මුන් ටිකගේ මේ වැඩ එක්ක මෙච්චර වෙලා හිනාව තද කරන් හිටපු සුගාට බකස් ගාලා හිනා ගියා

අනේ මන්දා මේ මෝඩ පැටවි නම්  මන් ප්‍රාර්ථනා කරනවා ඔය සතුට හැමදාම තියෙන්න කියලා 
පිස්සු යක්කු




to be continued -----------------------------------------------------------
අන්‍යොන් 😁
කොන්බන්වා
බෝජූ😆💣

ඔන්න පිස්සු ඕතරී ආවා🥴

මොකෝ හිතන්නේ එපිය
ලස්සනද කියමුකෝ ඔයාලගෙ ඔය කොමෙන්ටුවක් හලන් යමු
😂💥

කුමාවෝ
අරිගටෝ ගොසයිමසූ😁

Saranghee 💜️
ti amor💕

Crazy girl🥴

🖋️Danu



Comment