😉 episode 7❤️

උදේ පාන්දර ඉර එලිය වැටෙද්දි ජිමිනට ඇහැරුනා ජිමිනාට ඔලුව උස්සන්න බෑ කොල්ලා හිමීට ඇස් එහෙ මෙහෙ කරද්දි
ඇන්‍යූ කොල්ලගේ ඔලුව තුරුලුකරන්
කෝලා ලාවට හිනා වෙද්දි
කෙල්ල ඇහැරෙන්න වගේ ගිය නිසා කොල්ලා ආපහු ඇස් තද කර ගත්තා
ඈනුමක් අරින ගමන් කෙල්ල අත ගාද්දි කොනඩයක් අහු උනා

:කුකියෝ good morning

හිමීට ඇස් ඇරලා බැලුවා

මන් කාමරේ නෙමේනේ සාලේ

ඒතෙක්කම තුරුලු කරන් ඉන්න්වෙ මොකක්ද කියලා බැලුවා

:හම්මට පාත්ත ඉරෙක්ටස්..
කෙල්ල ඈත්කරන්න ගිහින් අපහු අත අරගන කොල්ලගේ මූන බැලුවා

අනේ එයා කියුට්

ඒක නෙමේ මට ඔයාව දැක්කම පන නැති වෙනවනෙ හරියට බඩ ඇතුලේ පනුවෝ බොක්සින් ගහන්වා වගේ..අනේ මන්දා මේ මටත් මොනා කියෝන්වද කියලා
මන් කැමතිවත්ද....න්‍යැක් වෙන්න බෑ..
මෙයා ලග පීච් සුවදයි...හ්ම්ම් හ්හ්ම්ම්

ජිමිනා නින්දෙන් හිනා යන්න ආවත් කොල්ලා පාලනය කරගන හිටියා
කොල්ලා හරිබරි ගැහැද්දි කෙල්ල ඇස් පියා ගන්න ගියත් හරි ගියේ නෑ අහූනා

Jm:good morning  හම් ... අම්මෝ බෙල්ල රිදෙනවා කොහෙද ඔයා ඊයේ මගේ ඔලුව අතෑරියේ නෑනේ

Anyu:ඈ...    

අයියෝ සාන්ත වස ලැජ්ජව සැක්  

:ඇහැරවන්න එපෑ

Jm:කොච්චර කතා කලාද ඇදලා අර ගත්ත පාර හුස්ම ගත්තෙත් අමාරුවෙන්..

Anyu:සොලි හොදේ

ඒත් එක්කම ජිමිනගේ පෝන් එකට msg එකක් ආවා

Kukiya🍪


පොටෝ එකක් ජිමිනා ඒක ඕපන් කලා ඇන්‍යුවාට පේන නැති වෙන්න

ඒකේ තිබ්බේ ඊයෙ රෑ ගත්ත පොටෝ එක ඒක බලලා පඩිපෙල උඩ රූම් එක බලද්දි කට්ටිය දොරෙන් ඔලුව දාන් එක්ක පිට් එකා ඉදන් තම්බ් අප් 👍කරවා ජිමිනාට ජිමිනා බලන් ඉන්න නිසාඅ කෙල්ල බලද්දි අරුන් දඩි බිඩි ගාලා අස්සට රිංගුවා

:මොකක්ද ආවේ...

කොල්ලා පොටෝ එක බලලා මූනත් රතු කරන් කෙල්ල දිහා බලලා

:මුකුත් නෑ ....

කෙල්ලගේ කනට කරලා
:යාලුවොන්ව අරන් එන්න බ්‍රෙක්ෆස්ට් කට්ටියම හදමු
කියලා යන්න ගියා

ඕකට ඔච්චර ලං වෙන්න ඕනේ වෑ.. කියන්න මේ මිනිහා මගේ හාර්ට් බීට් එක වැඩි කරලා මාව මරනවා
උඩට යන්න ඕනේ අරුන් මොනා කරනවද දන්නේ නෑ

ඇන්‍යුවා යන් දිහා බලන් හිටපු ජිමිනා

:මොකක්ද ඒබඩේ පනුවෝ නටන්වා කියපු කතාව
හේ..සමනල්ලු වෙන්න ඇති මට කැමතිද මන්දා

කෙල්ල දුවලා ගිහින් අරුන්ගේ රූම් එකට ගියා මෙච්චර වෙලා කුටු කුටු ගාපු උන් ඇන්‍යුවා එද්දි අමුතු බැල්මක් දැම්මා

මුන් බලන විදිය එච්චර අල්ලන්නෙ නෑ

:මොනද කතා වෙන්නේ ආ...

Tae:නෑ ඔයයි ජි...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

තේ කියන්න යද්දිම ජිනුවා කට තද කලා

Jinu:මුකුත් නෑ ටේට තැනියව ගේන්න ඕනෙලු..

Jk :ඇන්‍යුවෝ බැරිද ටේ එක්ක ගිහින් එක්කන එන්න

Anyu:ආ හරි යමු...ජිමින් කැමති වෙයිද

Jinu:අහලා බලමු

Anyu: ඒක නෙමේ කට්ටියම එකට බ්‍රෙක්ෆස්ට් හදන්න පහලට එන්න කිව්වා

Tae:සෝක්නේ යමු මට ස්ටෝබෙරි මිල්ක්ශේක් බොන්න  ඕනේ...

Hana:ආපෝ කටේ තියෙන්නෙම ඒක

කට්ටියම උදේ ආතල් එකේ පිස්සු නට නට බ්‍රෙක්ෆස්ට් හදලා ඇන්‍යුවායි ටේයි අවසර අරන් ටැනියව ගෙන්න ගියා
ඒ අතරේ අර තුන ජිමිනාට විශාල ලෙක්චර් එකක් ලාබා දුන්න උන් තුනට තේරිලා තෙයෙන්නේ ජිමිනගෙයි ඇන්‍යුවාගෙයි ඩිශ්ටි ඩිඩිං එක
කොහෙද ඇන්‍යුවා පිලිගන්නේ නැතුව පිස්සු කෙලිනවනේ
ටේව යැව්වේ මෑන්ගේ කටට බ්‍රේක් නෑනේ

:මන් නම් ඇට පිටින් ගංජා හරි ගහන්වා ඇන්‍යුවා වෙනුවෙන්....

Jinu:උනගේ වැඩේඉතින් ගංජා ගහලා වගේ ඉන්න එකනෙ අමුත්වෙන් ගහන්න ඕනේ නෑ....

Hana:මන් සුගා හියුන්ගේ  රූම් එක පැත්තේ ගිහින් එන්නම්...බායි ටටා

Jk:සැර මොනා හරි බීල අහුනොත්

Hana:හලි හලි පැටියෝ

Jk:හරි හරි ජිමින්ශි මෙහෙනයි ඇන්‍යුවා මේවගේ ඩෑල් එකක්....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ඔඅය ටික තමා අපි ඔයාට ෆුල් සපෝට් එක දෙන්වා ඕකිට හෙන ඊරි පොඩ්ඩ්ක් අගවන්න හොදේ....දැනට එච්චරයි

ජිමිනටනම් ඔය සිහිය කියපුවාන්ඩර දෙමල වගේ ඒත් කොල්ලට ඇහුනේ මේවත කැමතී මේවට අකමැතී කියන් එක විටාරයි

:හරි හරි මන් එහෙනම් මාකට් එකට ගිහින් එන්නම් ඔයලා පරිසමෙන් ඉන්න.....

ජිමින් මාර්කට එකට ගියා
ටිකක් හවස් වෙද්දි ඇන්‍යුවායි ටේයි අවා ජිමිනානම් තාම නෑ

කට්ටිය සෙටියට වෙලා ටීවී බලන්වා ඇන්‍යුවා ටැනියව වටේ යව යව කෑම විසික් කරන්වා
ටේ ටොයිලට් එකේ

:හායී ලමයි ඔන්න මන් ආවා...යම් යම්...

ටැනියට කන්න උඩින් විසික් කරපු බලු කෑම එක ජිමිනා දොර ඇරන් එද්දිම කෑවා

:ඇයි කෑම විසි කරන්නේ

:ඇන්‍යු...මොනාද ඔය කරන්නේ

කෙල්ල ෆ්ලයින් යෝගා කරන එකේ ස්පඩර් මෑන් වගේ උඩු බැල්ලට එල්ලේගන අනෙත් අතෙක් ටැනියගේ කෑම එක අල්ලන් ටැනියට විසික් කරන්වා
ජිමිනා ආපු ගමන් කෙල්ල ස්පයිඩර් මෑන් ලුක්
(අනේ අර ස්පයිඩර් මෑන් අර අප්සියිඩ් ඩව්න් විඩියට මකුලු ලනුමේ එල්ලිලා ඉන්නේ අන්න ඒ විදිය🙃)
එකෙන්ම බෙල්ල කරකලා බැලුවා
ජිමිනා ආතේ බඩුටික සෙටියට දාලා කෙල්ලව වඩන් බිමින් තිබ්බා
කෙල්ල අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්න්වා

:මොනාද කරන්නේ ආ වැටුනනම්

:.......

Auther:ඔය ජල්තර වැඩ දාන ඕකි ඔයිට වඩා ඒවයේ එල්ලිලා තියෙන්ව ඕක මොකකද ජිමිනෝ 😪👍

ජිමිනා කෙල්ල අතේ තියෙන බාජනෙන් ආපහු ඇටයක් අරන් කටේ දා ගත්තා

Anyu:ඕක මේ....

:මර රහයිනේ අප්ප...

කෙල්ල මුකුත් කියන්න ගියෙ නෑ ඒත් එක්කම ටේ බාත් රූම් එකේ ඉදන් ඇවිත්

:අයියා ඇන්‍යූවෝ ඔයා ටැනියට තාම කන්න දුන්නෙ නැද්ද...
කෝ දෙන්න
එන්න ටැනියෝ චුප් ...චුප්... චුප්...

ටැනියා නකුට වනන් ටේ ලගට ආවන් ටේ කෑම එක බිමින් තිබ්බමා ටැනියා කන්න ගත්තා

:හොද කොල්ලා ඔක්කොම කන්න

ජිමිනා ඇස් බෝල කරන් හපන් ගනම් ඇන්‍යුවා දිහා බැලුවා
ඇන්‍යුවා ගොං හිනාවක් දාලා

:හොද කොල්ලා කන්න...

ඇන්‍යුවා කියන ගමන් ගොං හිනාවෙන් ජිමින්ගේ ඔලුව අතගෑවා

Jm:කෑක්ක්ක්ක් කෑක්ක්ක්
මන් බලු කෑමද කෑවේ

:ඒකනේ ජිමින්ශී පැටියෝ තව ඕනෙද...ආ...

:ආඅහ්හ්හ් ඇන්‍යුවෝ

ඇන්‍යුවා අතේ තිබ්බ චීස් බෝල ටික  (බලු කැම නෙමේ ඒ වගේ හොයන්න බෑ)ජිමිනාගේ කටට ඔබලා දුවගන ගියා ජිමිනත් කෙල්ල පස්සෙ පන්නන්න ගත්තා

ඇන්‍යුවා දුවද්දිම ඉනවටෙන් අත දාලා අල්ලගන එයා කවපු චීස් බෝල තුනක් ඇන්‍යුවාගේ කටටම එබුවා

:හෙ හේ අතාරින්න...ඔය චීස් බෝල කලින් කැවේ බලු කෑම

ඇන්‍යුවා අනෙත් අතත් ඇරලා පෙන්නුවා ඒ හුන්ජං අතේ චීස් බෝල තව දහයක් විතර ගුලි කරන්
ජිමිනා ඒ චූටි අත අරන් නහයට තියලා බැලුවා ඔව් ඒ චීස් බෝල තමා
තිමිනා තාම කෙල්ලව තුරුලු කරන් කිචි කවන්ව
කෙල්ලත් පොඩි එකා වගේ හිනා වෙනවා

මේ දිහා මේ වෙද්දි සෙටියේ ඉදන්
click...

බලද්දි ටේ පෝන් එක තියන් පොටෝ ගගහා කට ඇරන් බලන් ඉන්නවා

Jinu,hana,tae,jk:ආඅව්ව්ව්ව්ව්

ඇන්‍යුවා ජිමිනාගෙන් ගැලවිලා දුවලා ගිහින් සිටියට පැනලා අරුන්ට ගහන්න ගත්තා


:ටේ පෝන් එක දෙන්වා

යාහ් අතාරිනවා හෙ.. හේ ...අනේ එපා

:කෝ මෙහෙ එනවා හොර පූසි ...

:අනේ කිචි...

කට්ටිය කට්ටියට කිචි කවා ගද්දි ජිමිනානම් හරි ආසාවෙන් මේ දිහා බලන් හිටියා
ඒත් එක්කම ජිමිනා පෝන් එකේ ලොක් ස්ක්‍රීන් එක ඔන් කරලා ඒකේ එයයි ඇන්‍යූයි නිදන් ඉන්න පොටෝ එක බලලා හිනා වෙද්දි
ටැනිය ඇවිත් ජිමිනගේ කකුලේ එල්ලුනා
ටැනියවත් වාඩාගන සෙටිය ලගට ගිය ජිමිනා ගෙනාපු බෑග් ටික ගන්න යද්දි කුකියා ජිමිනවත් ඇදලා අරන් කිචි කවන්න ගත්තා

:යාහ් අතාරිනවා කුකියෝ

:ඒම කෝමද හියුන්  ඔඅයත් අපේ එක්කෙනෙක්නේ...

ඇන්‍යුවාත් ජිමිනා දිහා ටිකක් වෙලා බලන් ඉදලා ආපහු ජිමිනටයි කට්ටියටම කිචි කවන්න ගත්තා
කට්ටිය ඔහොම රෑට පීසා ඕඩර් කරලා ෆිලම බලන්න ගත්තා
කට්ටිය ටික වෙලාවක් යද්දි ජිමිනා ඇරෙන්න අනිත් හැමෝම නිදි එකා එකාට හේට්තු වෙලා ඇන්‍යුවා කොනේ නිදි කිරද්දි ජිමිනා ගිහින් ඇන්‍යුවගේ ඔලුව අරන් උරිස්සෙන් තියන් හින වෙලා කට්ටිය දිහාම බලලා ඔලුව බර කරන් නිදා ගත්තා

-------------------------------
Us

Suga:ඇප්පා ඇයි හදිස්සියෙම...

Mr.min: ඉද ගන්නකෝ...

Suga:මොකෝ අප්පා ප්‍රශ්නයක් ද

Mr.min:මන් ඇන්‍යූව කස්සාද බන්දන්න හැදුවේ

Suga:මොකක් අප්පා ඇයි එයා තාම පොඩියිනේ

Mr.min:අපේ බිස්නස් පැත්ත තව වැඩි කර ගන්න ඕනේ .ඉතින් ජංකුක්ගෙයි,තේයොංනුටිත් බදින එකේ ඒත් එක්කම ඇන්‍යූත් බන්දන්න හැදුවේ

Suga:අප්පා බිස්නස් වගේ නෙමේ අනික ඇන්‍යූ කැමති නැතුව ඔයාට ඕක කරන්න බෑ...

Mr.min:මන් මින්හියුක්ට කතා කරලා තියෙන්නේ අනික ඒගොල්ලො ගොඩක් ලොකු බිස්නස්මන්ලා ඉතින් ඇන්‍යූට අව්ලක් නෑ

Suga:මොකක් මින්හියුක් නැ... නෑ ..අප්පා ඔයට එහෙම කරන්න බෑ...

Mr.min:කරන්න දෙයක් නෑ යුන්ගි මේක මන් තීරනය ක්‍රලා ඉවරයි

Suga:මන් කොහෙතම කැමති නෑ අප්පා අනික ඕකා හොද මිනිහෙක් නෙමේ..

Mr.min:ඒත් බිස්නස් හොදයින්නේ

Suga:අප්ප

Mr.min:enough yoongi මන් තමුන්ට කිව්වා විතරයි  තමුන්ගෙන් උපදෙස් ඉල්ලුවේ නෑ...

Suga:අප්ප..

Mr.min:get out...

සුග මේසෙට එකක් ගහලා කේන්තියෙන් එලියට යන්න ගියා

Mr.min:මට සමා වෙන්න පුතා..අප්පට කරන්න දෙයක් නෑ...මට සමාවෙන්න...දුවේ...
මන් මොනවගෙ මිනිහෙකද ලමයිව පරිස්සම් කර ගන්න බැරි වෙන්න

මේඅතරේ තව පැත්තකින් එක්කෙනෙක් පොටෝ එකක් බලන් ඉදලා

:ශා ඒකි හරි කියුට් පූස් ලුක් එකක් තියෙන්නේ
කම්ක් නෑ මට ඕනේ වැඩෙත් වෙන ගමන් එයත් මගේ වෙන්වා....

පොටෝ එක මේසෙන් තියලා ග්ලාස් ඩෝර් එකෙන් එයා සෝල් නගරේ පුරාම ඇස් යැව්වා



To be continued -----------------------------------------------------------

මින් පව් නේද මොකක්ද මේ බාල්දිය

කොමෙන්ටුවක් කොටන් යමු ඕතර්ට බැනුම් අහන ඒකේ ඉවරයක් නෑ 🙂👍

Byee🙂

Crazy girl🥴
🖋️Danu 


Comment