😉 episode 12❤️

මින් හියුක්ලා ගිය ගමන්ම ඇන්‍යූ මින් ලගට ආවා

:අප්පා මට කියන්න ඇයි ඔයා අච්චර බයෙන් කතා කරන්නේ
එතකොට ඇයි අර මිනිහා ඔයාගේ අතතදකරන් මිරිකලා බලෙන්ම උත්තර ගත්තේ
ඔයා කැමැත්තෙන් නෙමෙයි මේ දේ කරන්නේ....
එහෙමනේ

සුගාත් එතනට ගියා

Suga :අප්පා කියන්න ඒ මිනිහා හොද කෙනෙක් නෙමේ කියලා දන්නවා
කියන්න ඒක නිසා
මොකද උනේ කියලා දැන්මම...
ඔයා මොනා හරි හංගනවා

Soha:කියන්න මින් තවත් මේවා හංගලා වැඩක් නෑ ලමයින්ට

Jm:මිස්ටර් මින් කියන්න මට මේ මිනිහාගේ ඩ්‍රග් ඩීල් ගැන තොරතුරු ඕනේ තරම් තියේ ඒ වගෙම තව ශාක්ශි හොයා ගත්තොත් මිනිහව පුතත් එක්ක ජීවිත කාලෙටම හිරේ යැව්ව හැකි

Jk:අංකල් අපේ අප්පලත් ඉන්නවා අනික ජිමින්ශී පොලිසියෙනේ අපිට මේවා විසදුවහැකි

Min:හොදයි අහගන්නකෝ

මින් හොද හුස්මක් අරන් කතාව කියන්න ගත්තා
ඇන්‍යූ ඉපදෙන්න කලින් අපි ගොඩාක් දුප්පත්
එතකොට යූන්ගිත් ගොඩක් පොඩී
ඉතින් අපිට කරන්න කිසිදෙයක් තිබ්බේ නෑ කොටින්ම කන්නවත්
ඇන්‍යූ සෝහාගේ බඩට ආවත් එක්කම
සෝහාට බූසාන්ව අම්මලාගේ ගෙදර යන්න ඕනේ උනා
එයාව යුන්ගිත් එක්ක කෝමහරි බූසාන් දාලා එද්දි අපී ඉදපු ගෙදර බඩු එලියට ඇදලා දාලා මන් ඇහුවම ගිහින් කිව්වේ මේතම ලීගල් එන්ඩස්ට්‍රී එකෙන් ගත්තා කියලා
ඉතින්
මන් කෙලින්ම ගියේ ලීගල් එනඩස්ට්‍රී එකට
ගියහම මාව කලින් ඉදන් ලීගල්(මින් හියුක්ගේ අප්පා)
බලාපොරොත්තුව ඉදියා වගේ මාව පිලිගත්තා
ඒයා මට හොදින් කතා කරලා
මට ගේකුත් එක්ක සල්ලිත් දුන්නා
මමත් මෝඩ වෙලා ඒවා සියල්ල පිලි ගත්තා

ඊට පස්සේ මන් බිස්නස් පටන් ගත්තා ලීගල් ඒවටත් උදව් කලා
ඊට පස්සේ ලීගල් මාව පොලිටිකල් වලටත් දැම්මා
ඒත් මිනිහා මිනිහා ආදරේකට නෙමේ මාව මේ තත්වෙට ගෙනාවේ මට කියලා තේරුනේ පස්සේ..
මාව රූකඩේ වගේ නටව නටව මිනිහට ඕනේ වැඩ ටික කර ගන්න
මටත් සල්ලි හම්බෙන නිසා මන් සේරම කලා මොකද මගේ ලමයි සැපට ජීවත් වෙනවා...
ඒත් කාලයක් යද්දි මට තේරෙන්න ගත්තා මන් පරක්කු වැඩී...
ඊට පස්සේ මන් පස්ස ගහද්දි මිනිහා මාව බ්ලැක්මේල් කරන්න ගත්තා දැන් මිනිහා කියන්නේ මාන් ඒවා නොකලොත් පව්ලම මරලා දානව කියලා
මින් හියුක්‍ට ඇන්‍යූ ඕනේ කිව්වම මන් අකමැති උනා ඒත් ඇන්‍යුව මරන්වා කිව්වම මට බය හිතුනා
ඇන්‍යූ බන්දන්නත් ලීගල් පාවිච්චි කලේ ඒ උපක්‍රමේමයි
මට සමා වෙන්න පුතේ අප්පාගේ වැරදි නිසා ඔයාලට විදවන්න වෙනවට....

ම්න් අන්තිම ටික වෙද්දි හොදටම අඩන්න ගත්තා සුගාත් ඇන්‍යූත් මින්ව බදා ගත්තාම මින් දෙන්නවම තුරුලු කරන් ඔලුවා අත ගගා අඩන්න ගත්තා

Suga:අපිව එහෙම මරන්න බෑ අප්පා අප්පා බය වෙන්න එපා මන් ඔය මිනිහව හිරේ යවන්වා කෝමහරි....

Anyu:අප්පා දන්නවද මට සමා වෙන්න ඔයාට එදා අරම කිව්වට
මේ ඔයාගේ කෙල්ල කාටවත් බය නෑ...

Jm pov

මින් හියුක් කාරයා ගියාම අපි හැමෝම එකතු උනේ සාලෙට
මින් කැමැත්තෙන් නෙමෙයි ඇන්‍යූව බනදන්නේ මේක බලහත්කාර කමක් 
මිස්ටර් මින් ඒක කිව්වම මට මාර සතුටක්
බයකුත් නැතිවම නෙමේ
මින්හියුක් මාව දැක්කම මාව මතකද කොහෙද ශුවර් එකටම මිනිහා දැන් මන් ගැන හොයයි
බලමුකෝ us වලදි බැරිවෙච්ච දේ මන් ඉවර කරන්වා....
මින්හියුක් තමුන්ගේ අප්පා කරපු ඒවටත් එක්කම වන්දි ගෙවන්න වෙයි...

අපි සේරම එකතු වෙලා ප්ලෑනක් හැදුවා
ටික වෙලාවක් යද්දි මගේ පෝන් එකට ඇලර්ට් එකක් ආවා
මට ඒකට හිනාවක් ගියේ මාලුවා දැනටමත් ඇම ගිලලා නිසා

:සුගා මන් හිතුවා හරි උන් යන්නේ ඩේගු වලට...

Suga:ඒනම් වැඩේ තවත් ලේසියි මගේ හොටෙල් ගොඩක් තියෙන්නේ ඩේගු වල..

:හරි ඒනම් මන් ඔයට හොසක් එක්ක කන්ඩායමක් රෙඩි කරන්නම්
එයලා හොදට පලපුරුදු හැකර්ලා වගේම හොද රහස් පරීක්ශකයෝ....

Suga:අනේ ඒත් අර මල හෝන්තුව එපා අනිත් කට්ටියව එවන්න..

Anyu:මොකෝ මොකෝ හියුන් බය වෙලා...

Jk ,tae,jinu,hana:oooooooooo

Jm:ඒම බෑ එයා තමා හැක් කරන්න දන්නේ....

සුගාගේ මූන වේලිච්ක්ජ දෙහි ලේල්ලක් වෙද්දි කට්ටියම ආතල් ගත්තා

Jm pov end

සතියක් ඇතුලත ජිමින් හොබී එක්ක ඔක්කොම තැන් හොයාගත්ත නිසා ජිමින් මෙහේ වැඩ බලද්දි
සුගාට හෝබියා එක්ක යන්න උනේ ඔක්කොම තැන් බලා ගන්න

නිකන් නෙමේ ඒ ඔක්කොම ඩේට බේස් හැක් කරන්න
මොකද මින්හියුක් ඔක්කොම ඒ ගොල්ලොන්ගේ තැන් වලට යන්නේ අඩුවෙන් ඌ ලොකේශන් ශෙයා කරාන ඒ තැන් වලට තමා ට්‍රක් ටික ගන්නේ
මේ ගොල්ලෝ ඩේටා බේස් හැක් කලාම එයාලට පුලුවන් ලොකේශන් එක වෙනස් කරල එයාලට ඕනේ ලොකේශන් එකට ගෙන්න ගන්න

මාසේ අන්තිම් ලීගල් බල කරලා එන්ගේජ්මන්ට් එක තියලා ඊලග දවසේ කස්සාද බන්දන්න හදන්නේ

(මාර් වැඩ වෙන්නේ සාමාන්‍යෙන් මේව වෙන්නේ නැති දේවල්නේ

:ඒත් මගේ කටාඅවල ඒමයි 😎)

කට්ටියට වැඩේ ඉකමන් කරන්න වෙනවා
ඉතින් සුගායි හොබී දැන් සති දෙකක් තිස්සේ කාටවත් නෝට් වෙන්න නැති වෙන්න ඔක්කොම තැන් හැක් කලා අන්තිමට  තිබ්බේ ලොකුම මූලස්තානේ  ඩේගු

සුගානම් ඉදියේ එල්ලෙන්න ලනුවක් හොයන ගමන් මින්හිහට නිදා ගන්නවත් නෑ හෝසකාගේ කියවිල්ල නිසා දැන්න්ම් පුරුදුයිත් වගේලු

පව් හැබැයි

(සුගා කිව්වේ මට 😏😂)

කෝමහරි සුගා හෝසක් එක්ක අද කවෘත් නැතුව ඒ දෙන්නා විතරක් ඩේගු ආවෙ ඩේගුවල සුගාට කරදර කරන්න කවෘත් නැති නිසා...මොකද ඒම උනොත් සුගාගේ කට්ටියගෙන් මැරුම් කන්න තමා වෙන්නේ

සුගා ඩේගු ඇවිත් එයාගේ හොටෙල් එකේ පෙන්ත් හව්ස් එකේ ඉදන් ජිමින් කියපු බිල්ඩින් ඒකේ ඇතුල වෙන දේවල් ටෙලස්කෝප් එකෙන් බන ගමන් හිටියේ

ඊට පස්සේ එයාගේ ලැප් එකට එබුනේ එයාගේ ගාර්ඩ් කයපු විදියටම ඩ්‍රෝනා එක බිලඩින් එක ස්කෑන් කරලා අර බිල්ඩින් එක ඇතුලේ වෙන හැම දේම ලැප් එකේ පේන්න ගත්ත නිසා

ඒත් ඇස් උඩ ගියේ ඒක ඇතුලේ ඩ්‍රග්ස් තියෙනවට අමතරව ලීගල්ගේ ගාර්ඩ් එක්ක මින්හියුක් ඇවිත් මිනිස්සු ටිකක් උස්සන් ඇවිත් දාලා බල්ලෝ මරනවා වගේ උනට දස වද දෙන්න ගත්ත නිසා

මන් හිතන්නේ මූ විරුද්ද වෙන එව්නව මරනවා එහෙනම්...
මූ නෝමල් එකෙක් නෙමෙයි මාෆියා කාරයෙක්ද එතකොට....
ඒනම් මේ ටික කොපි කරජිමිනට යවන්න ඕනේ මූන්ව ජීවිත කාලෙම හිරේට නෙමේ එල්ලුම් ගහටම යැව්ව හැකී එහෙනම්...

:බුදාම්ම්මෝඔ මට බෑ දෙයියෝ....

හෝසක්ගේ කොව්ල් නාදයට මිහිරි බලවත් හිනාව ඇහෙද්දි සුගා හෝසක් දිහා බැලුවා

මන් මෙතන මෙච්චර වැඩ කරද්දි මූ ඇද උඩ ඉදන් ලැප් එක දිහා බලන් හිනා වෙනවනේ 

Suga:තමුන් දැන් මොකක්ද ඔය කරන්නේ වැඩේ කරලද මෙතන හිනා වෙන්නේ...
දන්නවද අර බිල්ඩින් ඇතුලේ මොනාද ව්ව්න්නේ කියලා ආ...

:අයියෝ අනේ මන් මේ හැක් එක ඉන්ස්ටෝල් වෙනකන් වීඩියෝ එකක් බැලුවා
මටත් එපා වෙනවනේ ඔයා දන්නවද කොච්චර අමාරු වැඩද මේවා...

:ඒත් ඔය මගේ ඩේටා...ඕව තියෙන්නේ උවමනාවට විතරයි

:මොකක්ද අප්පා පැකේජ් එකක් දාලා දෙන්නම් පස්සේ මේ බලන්නකෝ
බුදාම්ම්මෝඔ මට හුසම ගන්නත් බෑ

ඒත් එක්කම සුගාගේ පෝන් එකට

Dear Customer, your Anytime Data Bundle is now over. Dial #170# or Log on to the SelfCare App to reactivate a Data plan.

ඩේට කාරඩ් එක ඉවර වෙන්නේ කෝමද   මූ මගෙන්ද හොස්පොට් අරන් තියෙන්නේ

:jhoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooope

:මොකදෑ නැට්ට පාගන් කෑ ගහන්නේ...

සුගා ටක් ගාලා සපත්තුව බැලුවේ නැට්ට පෑගිලද කියලා

(යකෝ මේමතමෝඩයෙක්😂
ගහන්න හොබියෝ පහක්

:එන්න ඕතරී 👏)

:නවත්තන්නයි කිව්වේ ඕක....

සුගා ලැප් එක අදිද්දී හොබියා අනිත් පැත්තට අදිනවා
සුගා ඇද්දම ලැප් එක හොබියා අතින් ලිස්සලා යද්දි හොබියා කකුල ක්‍රියාත්මක කලා
සුගාගේ කකුලේ වැදුනම සුගා බැලන්ස් නැතුව කෙලින්ම ඇවිත් වැටුනේ

(හරි හරි ....😂)

සුග පට ගලා ලැප් එක එහට කරද්දි සුගාගේ අත් දෙක හෝබාගේ දෙපැත්තට හිටින්න දාලා හෝබව මැදි හරන් හෝබවත් එක්කම ඇදේ පෙරලුනේ
දෙන්නටම නොදැනී දෙන්නම කිස් වෙද්දී

(Oooooopppsss🌝🤣😅🤝😌

ඔන්න මිත්තර වරුනී සුගාගේ පූස් ජීවිතේට සිකුරා පායලා බෙලෙක් කටක් සෙට් වෙන්න යන්නේ

මැදින් ඇඩ් දාද්දී මට කෲර් සතුටක් එනවා 😂
හරි හරි මැදින් ඇඩ් දානවට සොලි හොදේ 😂😂👏 )

ඒත් එක්කම දෙන්නම ශොක් වෙලා එහෙම ටිකක් වෙලා ඉද්දී 

දෙන්නම ඇස් අතර ටිකක් තනි උනා

Hobi mind:ඒ  නපුරු ඇස් මාර ලස්සනයි ඒවා ගැබුරුයි මේ පූසා පට්ට ලස්සනයිනේ මනේකොන්ඩේ
මූන මිරිකන්න හිතෙනවා...

Suga mind:මොකක්ද මේ උනේ හැබැයි මට මැදි වෙලා අත් අස්සේ ඉන්න කැමතී වගේ.මේකගේ පට්ට හැන්ඩ්සම් ගතියකුත් තියෙන්වා

ටිකක් වෙලා යද්දි දෙන්නම සිහියට ආවේ වේටර් කෙනෙක් දොරට තට්ටු කල නිසා

ඒකට කලබල වෙලා සුගා නැගිටින්න යද්දිම හොබියගේ බොට්ටමකට සුගාගේ කමිසේ අහු වෙලා සුගාගේ කමිසේ බොත්තම් තුනක් කැඩිලා ගියේ සුගාගේ සුදු පාට පපුව හොබුයට පේන්න
සුගාගේ විතරක් නෙමෙයි සුගා නැගිටිද්දි  හොබියගෙ කමිසෙත් බොත්තම් දෙක ගැලෞනා

ආපහු ඒකේ පැටලිල්ල ලෙහන්න නැගිටිද්දි හොබියගේ කකුල වැදිලා මෙ පාර සුගා ඇදට හිටින්න හොබියා වැටුනේ සුගාගේ පපුවේ හෝබගේ මූන චප්ප වෙද්දි

(මොකක්ද බන් ඔය අඩු බඩු අකුල ගනින්කෝ🙂👏)

ඒත් එක්කම වේටර් බෝයි කෑම අරන් ඇතුලට ආවම මේ දේ දැකලා රතු වෙච්ච මිනිහා ආ පයිනම දොර වහන් ගියා...

හෝබානම් ගිනි කබල වගේ රත් වෙලා ඒක සුගාගේ පපුවට දැනෙද්දි
ශනික කෙලින් වෙච්ච සුගා  එයාගේ ශර් එක ගලෝලා දැම්මා මොකද දැන් පැටලිලි ලෙහන්න බැරි නිසා
ඒක දැක්ක හොබියා පුපුරන සයිස්

(ඊට පස්සේ වෙච්චා මන් දන්නේ නෑ
වැරදියට හිතන්න එපා ඔය ඩර්ටින් මයින්ඩ් ඇකටිවෙට් කර ගන්න එපා එහෙම උනේ නෑ සුගා ශර්ට් එකක් දාන් ජිමිනට ෆයිල් ටික සෙන්ඩ් කරන්න සෙටියට ගියා)

ඒත් එක්කම එහා පැත්තෙන් මින් හියුකට ඩේගු බේස් එක හැක් කරලා කියලා දැනගන්න ලැබුනා

:කෝමද මේ දේ වෙන්නේ....

To be continued -----------------------------------------------------------

යුන් මින් සෙට කරන්න බැරි නිසා සෝප් සෙට් කලා කමක් නෑනේ 🙂

එපි සෝඩ් පහලවෙන් ඉවර කරන්වා වෝට් නැතත් කොමෙන්ටුවක් ඕනේ

ප්‍රශ්න අහන්න????😌

Byee🙂

Crazy girl🥴
🖋️Danu

Comment