😉 episode 4❤️

කස්ටිය ස්ටේශමෙන් ඇවිත් වහන වලට නැගලා මේන් හව්ස් එකට තමා ගියේ කට්ටිය ඇතුලට යද්දිම
සුගා ඇවිත් අරගොල්ලොනව ටක් ගාලා බදා ගත්තා
Suga:අනේ මගේ පැටව් ටික මොකද...උනේ අනේ මට අරුන් ටිකට ගහන්න තිබ්බනම් මගේ සූකිරි පැටව් ටිකට ගහපු එකට
එන්න ඇවිත් ඉදගන්න ඔයගොල්ලො රෙස්ට් කරන්න මන් මේඩ්ලට කියලා කන්න මොනා හරි හදවන්නම්...
කුකී,ටෙටේ,හනා,ජිනු ඔයලත් මෙහෙම ඉන්න මන් ගෙවල් වලට කියන්නම් අපේ ගෙදර ඉන්නෙ කියලා

All:ඕකේ හියුන්

සුගා එහ්ව්න්ම කියලා කුස්සිය පැට්තට යද්දි
අරුන් ටික මූනට මූන බලන් කට කොනෙන් හිනා වෙලා යොන්ජු දිහා කුප්ප හිනාවකින් බැලුවා

අනේ ඉතින් අසරන සුගා රැවටිලානේ ඉන්නේ මේ කපටි එව්න්ගේ වැඩ වලට
ඇන්‍යුවායි කුකියයි යොන්ජුවට කියලා තියෙන්නේ සුගාට කියන්න අරුන් ටික මේගොල්ලොත් එක්ක තියෙන තරහට මේගොල්ලොන්ට ගහලා මේගොල්ලො කිසිම විදියකට ගහන්න ගිහින් නෑ කාපු ටික ඉවසන් ඉදලා කියලා

ඇත්තටම සුගා සිටේශන් එකට ඇවිත් දැක්කනන් අරුන්වත් බැන්ඩේජ් කරලා කියලා

සුගාත් අරගොල්ලොනට මුකුත් කරන්න ගියෙ නැත්නේ එකටම බිස්නස් කරන කට්ටිය නිසා ඒගොල්ලොත් එහෙම තමා

Tae:යේ කට්ටියම එකට...
අම්මෝ පුක...අනේ කොට්ටයක් දෙන්නකෝ තියා ගන්න

Jk:හෙ හේ හොද වෙලාවට යොන්ජුවා ඉදියේ..

Hana:අඩෝ අපි රෑ වෙනකම් බීම බිබී බජව් දාමු

Jinu:මේහ් අපි ආපහු අරුන්ට රිටර්න් එකක් දෙමු..

Anyu:හරි බන් හරි පොඩ්ඩක් මේ ටිකේ ශේප් එකට ඉන්න ඕනේ සුගා හියුන් දැනගත්තොත් බැන්ඩේජ් උස්සන් දුවන්න වෙන්නේ
බොහොම අමාරුවෙන් යට ගැහුවේ...

Suga:මොකක්ද යට ගැහුවේ...

Anyu:නෑ ...නෑ...හියුන්...

Jk:බොහොම අමාරුවෙන් ගැට ගැහුවේ බැන්ඩේජ් මන් කිව්වේ

Tae:ඔව් හියුන් මට ඉද ගන්න බෑ මට පුකක් නැ වගේ දැන්නෙන්නේ ...
මට ඒ හරියේ කිසි දෙයක් දැනෙන්නේ නෑ..

Hana:හප්පොච්චියේ ජිනුවගේ අනාගතේ

Jinu:කට වහප්... ආවා මෙතන අනේ මැනිකේ ඕක අඩු වෙයි හොදේ

ජිනුවා දාන් ටේගේ පුක අතගානවා

Suga:ආ ආ කට්ටිය මේ බීම ටික  බීලා ඇග හෝදලා ජින් හියුන්ට කියලා බේත් අරන් බැන්ඩේජ් අලුත් කරමු..
මෙඩ්ලට කියන්නම් ඔයාලව හෝදන්න කියලා

Jk:අනේ ...හියුන් ...ලැජ්ජයි...මන් කැමති නෑ මාව අල්ලනවට

Suga:තමුන් හිතුවද ලේඩි මේඩ්ලා දෙයි කියලා මෙහෙ පිරිමි අය ඉන්නවා
වල් හාවා
මුන් පොඩි උනාට...

ටික වෙලාවකින් කට්ටියම හොදලා බැන්ඩේජ් නොදා තිබ්බේ ජින් චෙක් කරලා බේත් ගානකන්

ශෝක් එකට ඉන්නව ඔක්කොම කරලා දැන් බබ්බ්බු ටික වගේ

Hana:මේ ජින් හියුන් මන් කැමතිනෑ අල්ලන්වට හොදේ

හනා ජින්ට බල්න්න දෙන්නෙ නෑ ජින් කලේ එකීගේ ඔලුව උඩ උනිකෝර්න් අග වගේ තියන ගොඩියට චූටි ශොට් එකයි එකී එතනම ෆේන්ට්

ජිනා එයාට බේත් කරලා බැන්ඩේජ් කලා දැන් ඉන්නෙ ටේ විතරයි

Jin:ටේ මෙහෙ එන්න

Tae:අනේ හියුන් මේ..

මූ ටග් ගාල දුවන් ඇවිත් කලිසම පාත් කලා ජින්ට පස්ස පැත්තට

Jk:ඒයි උලමෝ මොකද කරන්නේ

Tae:අනේ හියුන් මොනා හරි ගාන්න මගේ සූටි පස්ස දනවා ..
ඒ හරියේ හෑගීම් දැනෙන්නේ නෑ...

Jin:හපෝ කොල්ලෝ...
ඉන්න කූල් ක්‍රීම් ටිකක් ගාන්න..

ජින් කට්ටියටම බේත්කරලා ආපහු බැන්ඩේජ් චෙක් කරලා එලියට ඇවිත් සුගාට කතා කලා

Suga:මොකෝ හියුන්..

Jin:අව්ලක් නෑ ඕක අමාරුව හෙට වෙද්දි අඩු වෙයි පේන්කිලර්ස් දුන්නා
කව්ද අප්පේ ගහලා කියෙන්නේ පව් පැටව් ටික මුලු ඔක්කොම තැලිලා පොඩිවෙලා

Suga:අනේ පව් මගේ පැටව් ටික
අර කායි යොන්ජුන්ග් සෙට් එක කොලේජ් කාලෙ ඉදන් කරදරේ පරන තරහට ගහන්න ඇත්තේ ..
මට මුකුත් කරන්න බෑනේ උන්ගේ අප්පල අපිත් එක්ක ෆිට් නේ..

Jin:ඒමද කම්ක් නෑ ලොකු අව්ලක් නෑ ලේ යන්න මුකුත් කරලා නෑ
මන් එහෙනම් යන්නම් නැම්ජුන් බලන් ඇති මන් එනකල්

Suga:මැරි කලා කිව්වෙත් නෑ කමක් නෑ තරහ නෑ මටනම් ඕකව පේන්න බෑ
මන් ඔයාව ඇරලවන්නද හියුන්

Jin:කම්ක් නෑ මන් කැබ් එකක් දැම්මා...

ඔය අතරේ අරුන් ටික හිමීට පහලට බඩ ගානවා කට්ටිය ගිහින් සෙටියෙන් ඉදගන

Hana:ෆිල්ම් එකක් බලමු...

Anyu:මොකක්ද හොද..

Jk:අයන් මෑන්

Tae:පල යන්න.. අපි ෆ්‍රෝසන් බලමු

Jinu:නෑ නෑ ඊයා අපි හොල්මන් කතාවක් බලමු

anyu:නන් බලමු

Tae:අනේ බයයි...

Jinu:කටවහන් බලන්න මැනික මන් ඉන්නවනේ

Tae:okay

කට්ටිය ඉදගන ෆිලම් එක බලන්න ගත්තා හැබැයි
ෆිල්ම් එකෙන් බාගයක් යද්දි ටීවි එක වැඩ
අරුන් පේන් කිලර්ස් වල අමාරුවට කටවලුත්  ඇරන් නිදි

Next day morning

:අනේ ටේ කකුල ගන්නකෝ

:හවෝ මගේ ඇගෙන් බහින්නවා

:aaawwww මගේ කොන්ද

Suga:ආ good morning  ලමයි ඇහැරුනාද
මෝඩ්ලා ඔයාලව වොශ් කරයි
අද මගේ යලුවෙක් එන්වා ගෙදර
ඔයාලව ලෑස්ති කරලා මේඩ්ලා පහලට එක්කන් එයි
මගේ නම්බුවනම් කන්න එපා හොදේ

මේඩ්ලා අරගොල්ලොන්ව වොශ් කරවලා පහල සෙටියට ගෙනත් ඉනදුවා
ඉදගත්ත ගමන්ම කුකියා අරගන ඊයෙ ෆිල්ම් එකේ ඉතුරු ටික ප්ලේ කලා
ඒ අතරේ සුගා බ්‍රෙක්ෆස්ට් අරන් ඇදිත් කට්ටියටම කවන්න ගත්තා

සුගා ඇත්තටම මෙගොල්ලොන්ට ගොඩක් ආදරෙයි හැමවෙලේම බනින්නේ කරන්නේ ඒගොල්ලොන්ගෙම හොදට තමයි එයාට බයයි මේ ගොල්ලොන්ට මොකක් හරි කරදරයක් වෙයි කියලා ඉතින් එයා පුලුවන් උපරිමෙන්ම මේ ගොල්ලෝ ගැන බලන්වා



ඇත්තටම ඒ අතින් බැලුවොත් සුගා හරි අරුන්නේ හොදට ඉන්න දන්නේ නැත්තේ ගොං හැත්ත

අරුනුත් මමී බබාලා වගේ ඉදගන සෝක් එකට සුගා කවන ටික කනවා
සුගා කට්ටියට කවලා කිචන් එකට ගියේ අත හෝදන් එන්න

ඔය අතරේ

🚪🚪🚪
ඩිංඩොං ඩිං ඩොං

Jk:අඩෝ කව්ත බන් බෙල් එක කඩන්න හදන්නේ...

යොන්ජු දුවලා ගිහ්න් දොර ඇරලා ආපු කෙනා පිලි ගත්තා
එයා මේ වෙද්දි සෙටිය උඩ ඉදන් ඉන්න මමී බබාලා ටික දැකලා හිනා වෙලා ගිහින් කතා ක්ලා

:හෙලෝ ලමයි

All:හෙලෝ

අරුන් ආපු කෙනාගේ මූනවත් බලන් නැතුව කතා කරා
ටිකකින් ඇන්‍යුවා නිකමට ඔලුව උස්සලා බැලුවා

:කු.....කු....කු....කූ

:ඒ ඇන්‍යුවෝ අර හොලමන නිකන් කාටුන් වගේ නේ....මොකෝ...කුක්කූ...කූක්..

හ...හ...හ...හ...හන...

:මොකට තදි හාවෝ මට බලන්න දීපන්කූ

හම්මට.....ජි...ජි...ජී...ජීනුවෝ

:මොකෝ බන් වෙරි බැහැලා නැත්තන් ඉදාන්කෝ ඉන්න උන්ට නිදා ගන්න .......දී...ලා.....මේ..මෙ...මේ..

අවසානෙට සස්සට කොට්ටයක් තියන් සෙටියෙ ඇන්දෙ බාගෙට ඉදන් ඉදපු තේයියා

:ආව්වා ඔම්මා මගේ පුම්ක.......
ඈඈඈඈඈ

හොප්පොච්චියේ....😫

කිචන් එකේ ඉදපු සුගා දුවගන ආවේ ටේගේ ඔපෙරාවට
එද්දි දැක්කේ ජිමින්වයි
සෙටියේ ඉදන් බය වෙලා බල්න් ඉන්න මෝඩ පැටව් ටිකයි

Suga:ආ ඔයා ආවද

Jm:කෝමද සුගා

Suga:ආ ලම්‍යි මෙයා තමා මන් කිව්වේ අද එනවා හියලා අදුනගන්න මේ ජිමින්...
ඔයාලා දන්නේ නැති උනාට මේයාන්ම් ඔයාලව දන්නවා
මොකෝ මේ බය වෙලා

Jmහායි ලමයි අපි ඊයෙත් හම්බුනානේ
මොකෝ බය වෙලා බලන් ඉන්නේ
මොකෝ මේ බැන්ඩේජ් කරලා

Suga:අනේ බලන්නකෝ අර කායියායි යොන්ජුවයි සෙට එක මේ ගොල්ලොනට ගහලනේ බලන්නකෝ මගේ සූකිලි පැටව් ටිකත කරබාන් ඉදලා උන් ගහනකොට
ඕකුන්ගේ පුදුම තරහක් කොලේජ් යන කාලේ ඉදන් මේ පැටව් ටික එක්ක තියෙන්නේ
ඔයාට කෝමද මේගොල්ලොන්ව හම්බුනේ

Jm:ආ ඒමද මන් හිතුවේ කරපුවට රිටර්න් එකක් හම්බුනා කියලා

Suga:මොකක්ද ඒකේ තේරුම ජිමින්

Jm:ඔයා කෝමද දන්නේ ඔයා මෙයාලගේ බාර කාරයා නෙමේනේ

ජිමින් කියලා යොන්ජු දිහා බලනවත් එක්කම වැඩේ තේරුන් ගිය සුගා යොන්ජු දිහා බලලා අරුන්ට දවා අලු කරන බැල්මක් දැම්මා

Suga:දැන්ම පැහැදිලි කලොත් හොදයි...

Jm:ඔහොම ඉන්න මන් කියන්නම් 😏

All සවල්ක් දියන් වලක් කපන් වැලලෙන්න

Jm:...................................................මේ....ගොල්ලෝ..............................ගැහුව..............................................................................................................................................................................ඊට පස්සෙ.....................................................................................................................................බොරු බාරකාරයෙක්....................යොන්ජු .................................................................................ඊට පස්සේ........................හවස....................................................................................................................................රිටර්න්..................................................................................................................................................................ඕක තමා සිද්ද උනේ මන් හිතන්නේ ඔයා ඇන්දිලා

මේ වෙද්දි ලිස්සලා යන්න ගිහින් කුකියගේ ක්ලචරස් එකට පුටුවක් හැප්පපුනා

Suga:කොහෙද මාරු වෙන්න හැදුවේ ඔක්කොම කරලා මාවත් රවට්ටලා දැන් ලිස්සලා යන්න කට්ටියම ඇවිත් හිට ගන්නවාලා
යොන්ජු තමුන්ව අල්ල ගන්නම්

කට්ටියම පැද්දි පැද්දි ඇවිත් හිට ගත්තා

Suga:මේරි ඕක ගේන්න..

සුගා කියපු සැනින් මේරි අලි දෙකේ දෙකේ පොල්ලක අරන් ඇවිත් සුගාගේ අතෙන් තිබ්බා
කට්ටියගෙම ඇස් උඩ යද්දි

Tae:ඔම්මා....අනේ....මෙගේ..පුම්ක..තමත් ඉදගන්න බෑ .......බුදු....ඔම්මෝ...දුවපාන්....

ඈඈඈඈඈ බේර ගනියෝ

කට්ටියම හතර අතේ අමාරු නොතකා දුවද්දි කුකියත් ක්ලචරස් එක කියලා නෑ ටයිල් එකෙ ලිස්ස ලිස්ස දුවන්න ගත්තා

Suga:ඔහොම නවතිනවා...
දුවන්න එපා

Jinu:ගුටි කන්න ඕනේ නම් දුවන්නේ නෑ නේ හියුන්...

Anyu:ඈඈඈඈඈ  ඒක තමා ...අම්මා නූලෙන් බේරුනේ

Suga:තමුන්ලට මම

ජිමිනටනම් හිටන් ඉන්න බෑ ඌ හුස්ම හිර කරකර දරශනේ බලනවා කොහොම ඇත්ද මමී ටිකක් දුවනවා උන් පස්සේ තව එකෙක් පන්නනවා

කුකියා දුවන්න ගිහින් බැන්ඩේජ් එක කලචර්ස් එකට අහු වෙලා පොලෝ තලය ඓප ගඩ්ඩි

:මෙන්න මෙහේ එනවා

ඌව කරට ගත්ත හනා තක් ගාලා කුකියවත් උස්සන් දුවලා ගිහින් කාමරේක හැංගුනා
අනිත් තුන තාම දුවනවා

:ඈඈඈඈඈ   ආඅව්වා අව්ව්.. හම්මෝ ඇයි බලල් හියුන් මන්  පස්සේ පන්නන්නේ...අර ඇන්‍යුවා පස්සෙ යන්නකෝ...

:ඒ ස්ස්  ශ් ශි ටේ මෙහෙ මේ ස්ස් ස්ස්...එනවා මේක අස්සට

ජිනුවා මේසයක් අස්සෙ ඉදන් සුග එහ්ව්ට මෙහෙට වෙන්න දීලා ටේව ඇදලා ගත්තා

:තැන්කූ උම්මා...

:පල පල කට වහන් ඉන්න

අනිතිමේ කපල් එහෙට මෙහෙට වෙද්දි ඇන්‍යුවා කොටු උනා

:අනේ හියුන් මන් පස්සේ එන්නෙ අර අතව උන් ඉන්නේ යන්නකෝ...
හම්මට කෝ මුන්
නදකින් තනිකඩ ජීවිත...

Suga:නවතින්වා

:බෑ තඩි පූසෝ පුලුවන්නම් අල්ලන්වා...

ඇන්‍යුවා සෙටියඑහේ පැත්තේ සුගා මෙහා පැත්තේ අරකි කබඩි වගේ එහාට පනිනවා මෙහාට පනිනවා දොර දැක්ක ඇන්‍යුවා එලියට යන්න හිත්න් සුගා සෙටියෙන්පනිද්දිම එහේ පැත්තට පැනලා 100/200 වේගෙන් දොර ලගට දුවන්න ගත්තා
ජිමිනා දොර ලග ඉදන් හිනා වෙනවා ඌට හුස්ම ගන්නවත් බෑ

:අයින් වෙන්න අයින් වෙන්න බ්‍රේක් නෑ..

:අයින් වෙන්න...

:ඈ මොකක් ....

ඔයා නවතින්න

:මට බෑ ඔයා අයින් වෙන්න ඈඈඈඈඈ

ඩෝං

ඇන්‍යුවා දුවන් ඇවිත් ජිමිනගේ ඇගට පයිනවා එක්කම දෙන්නම පොලෝ තලය සිප ගත්තා නෑ තොල් සිප ගත්තා
ජිමිනාටයි කෙල්ලටයි සිහියක් නෑ දෙන්නා ඒ විදියටම ඉන්නවා

Jm:එයාගේ ඇස් හරිම ලාසනයි

Anyu:එයා මාර කියුට්නේ මොකෝ බඩේ පනුවෝ නටන්නේ මන් කෑවනේ

සුගානම් පොඩ්ඩක් නැවතුනා

ඒත් එක්කම මෙච්චරවෙලා හැංගිලා ඉදපු

Taekook:ඌඌඌඌඌ ඇන්‍යුවාට හරි ගියා

ඒත් එක්කම හරි මුන් දෙන්නා කෑවා කියලා කියලා උන්ගේ කට තද කරද්දිම සුගා ගාර්ඩ්ලටකියලා අරුනව අල්ලන්න සන් කලා
ගාර්ඩ්ලා උන්ව උස්සලා ගෙනත් තියද්දිම
සුගා දෙන්න දිහා බල්න් ඉදලා...

:අහම් අහම්

මනෝපාරෙන් ඈත් උන කෙල්ල ශනයෙන් ජිමිනාගෙන් ඈත් වෙද්දි සුගා කෙල්ලගේ කොලර් එකෙන් උස්සලා අරුන් ටිකත් එක්ක එහා පැත්තෙන් තිබ්බා

:තමුන්ල දිව්වා නේ එහෙනම් දැන් නටනවා
හැබැයි වරදින ගානේ ගහනවා

All 5:හෑ මොකක්

:ඇයි කියපු දේ තේරුන් නැද්ද කෝ පටන් ගන්නවා

Jk:aaww aww හරි

කට්ටිය සුගා කියන විදියට නටන්වා නෑ  සුගාගෙන් ගුටි කනවා
උන්ට හිටන් ඉන්නවත් පන නෑ
පනුවෝ වගේ නලියන්වා
ඒ අතරේ කුකියා කලච්‍ර්ස් එකෙන් අරුන්ගේ කකුල් පාගන්වා
ජිමිනනම් මැරෙන සයිස් හුසම ගන්නත් බෑ

කෝමහරි කට්ටියව නටෝලා

:නවත්තන්වා

හෑ ඩඩෝං

කට්ටියම බිම එකා උඩ එකා

:ආපහු කරන්වද...

All 5:නෑ නෑ පොරොන්දු වෙනවා...

:එහෙනම් දැන් කට්ටියම කාමරේට මන් කතා කරනකල් එන්නේ නැ පැත්ත පලාතක

යන්න නේද කිව්වේ

:ආ හරි හරි ...

කට්ටියම වැනි වැන් පඩි පෙල නගින්න ගත්තා කුකියා වැටෙන්න යද්දි හනා උස්සලා කරට ගත්තා
ජිනුවා ටේගේ පුක අත ගගා යන්වා ටේ මෙතනත් ගැහුවා මෙතනත් රිදෙන්ව ගාගා ජිනුවට පෙන්න පෙන්න් නගින්වා
ඇන්‍යුවා හතර ගාතෙන් පඩිපෙල ගොඩ වෙන්වා
කට්ටියන ගේමක් දීලා පඩිපෙල නැගන් උඩට ගියාම මෙච්චර වෙලා හිනාව හිර කරන් හිතපු සුගා බකස් ගාලා හිනා වෙන්න ගත්තා

Jm:අඩෝ ඇයි බන් මේම

Suga:අනේ මන්දා බන් ඔකුන් ඕක ගාන්කටවත් ගන්නෑ බලහන් තව දවස් තුනෙන් ආපහු ඔය වගේ වැඩක් කොරලා තියයි...

Jm:සිරා බන් උබ වාසනාවන්තයි

Suga:යමන් බීම එකක් බොමු
නන්ගිගෙන් තෑගගකුත් හම්බුනා නේ
බය වෙන්න එපා ඕකිට කොම්කෙක් නෑ

සුගා කිචන් එකට යද්දි
ජිමිනත් හිනාව නවත්ත්ලා මූනත් රතු කරන් මනමාල හිනාවකින් කිචන් එකට ගියා






To be continued -----------------------------------------------------------

මන් දාගන ගිනි කසයා වගේ ලියනවා මට එකපාර updates ඩීගෙන ගිහින් මේක ඉවර කරන්න ඕනේ ඔයාලත් කොමෙන්ටු හලන් යමු නැත්තන් තලායි 😁💫

ඕතර්ට ඕයලගේ කොමෙන්ටුවක් කෝටියක් වගේ දෙය්යිඕ

Byee🙂

Crazy girl🥴

🖋️Danu

Comment