Search: Orv x sl
19,503 stories
A Different World line

Kim Dokja's Company was happily enjoying their sub scenario which is worker's off day when suddenly a constellation brought up a special scenario which is to travel to another world line (sl)

7K 20 410 Full
Aligned constellations

Kimcom goes worldline hopping and end up in Sung Jinwoo's worldline.Well, what do they do now?Just a random fic i wanted to write on a whim the plot for this is messued up so i'm just going with the flow.

43.5K 27 2.2K Full
KALOPSIA

[A Trash of the Count's Family x Omniscient Reader's Viewpoint crossover fanfic][Cale x Yoo Joonghyuk]One day, when Kim Dokja and his companions were taking a quick break from the scenarios, a new tab opened in front of them: big, shiny, bright, blue screen. That wasn't important at all, it was the contents that it held within; witness the life of another world's residence and acquire the trust of these residents. The reward was deceiving, everything comes at a cost, and this one's a heavy toll to pay.A memory from the past, hidden behind the pages filled with dust, has awoken. ❗️I do not own TCF or ORV, they have their own respective owners.❗️Information and lore provided in the fanfic is not accurate, I did not read any of the novels anyways :,)❗️Bad grammar and many mistakes, I don't edit before publishing.❗️Also I will not be using honorifics like -ssi -nim or like hyung or oppa because I do not know if I'm even using them correctly and I'm not going through the troubles of going back and forth on google to check.

10.5K 13 790
In your World (ORV Kim Dokja x SL Sung Jinwoo)

•spoilers of Omniscient reader's viewpoint and Solo leveling ending!!!•27 years has passed.Sung Jinwoo finally finished the last of the monsters that had been holding him back from his home.Now he can finally go back to his family, to his mother, father and sister.-or so he thought.If it weren't for him getting sucked into a defective portal that would send him to another world.A world where he would meet 'him'.Will this love lead to a happy ending, or will it be the start of another tragedy?-In Your World (on hiatus!!!)

89.5K 19 4.2K
The Kings Salvation

"We just found you Dokja, don't you dare leave again"....."I'll be back Yoo Joonghyuk"........."I'm Sung Jin Woo, who are you?""Your Salvation"~~~~~~~~~~In which Kim Dokja tests the Company, gains a friend, and has to deal with two greedy protagonists.~~~~~~~~~~ORV and SL were not made by me, I simply own the plot, and cover. This is a Jindok fanfiction so if you don't like it please don't read. ORV and SL spoilers if you havent read the ORV novel yet :)

8.3K 12 254
| Melia: Nyasar!? |

Baca dulu tsay_____________________________________Foto cover dari pin!________________________________SL dan ORV bukan punya saya!! Kecuali MELIA & YANG LAIN doanh!___________________________⚠️Warning!- Angst- trauma- BxB- GxB- kata-kata kasar- OOC!!

315 6 56
දඬු මොණරු✅

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා""නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර""මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට කියල උඹේ ඔය ලස්සන මූණත් තහඩුව තලා ගන්නෙ නැතුව ඉඳපන්"

71.4K 59 9.4K Full
Sealed Lips

𝐖𝐫𝐢𝐭𝐭𝐞𝐧 𝐢𝐧 𝟐𝟎𝟏𝟓, 𝐝𝐢𝐬𝐜𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐞𝐝.17 years old, Zack, is a wealthy senior in private school from his parents' high maintenance jobs. Their jobs causes them to move to Chicago, Illinois. It's high crime rate and drug trafficking is unfamiliar with Zack. He finds himself late at night at the corner store at the wrong time.

31.3K 6 1.4K Full
The Life Series Oneshots

Welcome to a series of Life Series Oneshots!Started - 02/11/24Ended - I only ship the Minecraft personas. Not their real life selves.I do NOT write smut.There will be trigger warnings on any of the chapters if needed.This is my first ever oneshot book so sorry if it's bad!

20.4K 161 570
විසේ කුරුට්ටා

ඌ හැදුනෙම ඌට ඕන තාලෙට, මං වෛර කරද්දිත් ඌ හරි ලස්සනට හැමදේම අමතක කරලා මං එක්ක හිනා උනා, ඒකයි මට තරහා....

6.1K 16 750
වීරසුන්දර වලව්ව | YIZHAN | Completed

කුලදාරීන්ගේ නම්බුකාර ජීවිත රග මඩල

55.2K 29 6.9K Full
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅

පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයිමේ ආත්මයේ හමුවුණේඅපි මේ ආත්මයේ හමුවුණේ

44.5K 37 6.3K Full
දෙ ඇස් 💗

නුඹේ ඇස් මා දැකලා...නුඹ ළගටම ආවේ 💫Cover credit goes to: - Miku_Sasuke 2024.06.16

6.3K 11 1K
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ...අස්ථාවර තනුවල !!!!ඒ පාටට ඇලුනු උදවිය ..ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත්අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!!අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟- සනී#(අ)ස්ථාවරShort story

58.3K 18 8.1K Full
ස්නේහ (GL)

බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳීනොලී කවියක් තිබිය නොහැකිදහදේ යම් රිදුමක් දිදී....?

6K 15 626 Full
විසංයෝග ☠️🔥

මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ සත්‍ය මන්ත්‍ර පාඨ වන බැවින් ශබ්ද නගා කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමි මන්දයත් යම්කිසි අතුරුඵලයක් පැමිණිමට ඉඩ ඇතැයි මා තුල පවතින විස්වාසයයි. එහෙනම් අපි විශ්වාසත් අවිශ්වාසයත් අතර දෝලනය වන අපූර්ව සිද්දි දාමයක කොටස් කරුවො වෙමු.

15.3K 15 1.6K Full
සීනු

කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට ..,ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි.අන්න එදාට බැරිවෙලාවත් ..මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ??-සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )

17.2K 13 2.6K Full
Radha | රාධා | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔

Don't copy my work 🚫[Under-editing.]මගේ පුංචි ලැවැන්ඩර් මල වෙනුවෙන්.. 🌟 - රාධාගෙන් -දහස් ගානක් පලවෙනි ආදර කතා අතුරින් තවත් වෙනස්ම පලවෙනි ආදරයක් ගැන කතාවක්! ඒක කොහොම එකක්ද කියලා බලන්න කැමතිද.. එහෙනම් එකතු වෙන්න රාධා එක්ක!!

6.3K 10 315 Full
අලු ඇස් | ᴏɴɢᴏɪɴɢ

❝ ශ්වේත් එනකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ නම දන්නෙ..? ප්‍රශ්න ගණනාවක් හිතට ගලාගෙන එද්දි මං එහෙන්මම බලන් හිටියෙ අර අලු ඇස් දෙකට හිමිකම් කිව්ව ඒ රුව මගේ ඉස්සරහ තිබුණ පුටුවත් ඇදගෙනම වාඩිවෙන දිහා.. ❞

5.8K 14 956
ආරු...  ( BL )  COMPLETED ✓

මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්..උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා- යුග්ම අවින්ද්‍යකාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්..- ආරෝන් අයාන්# 1 in sl# 1 in sinhala# 1 in sinhalabl Start - 12.02.2024 End - 19.04.2024* Cover credits goes to - Miku_Sasuke

149.7K 52 17.6K
New Family ✔️

"ඒයි ඔලමොට්ටල පොල් කුරුමිනියා මගෙ පාට පැන්සල කෝ...""ඒයි පොඩි එකෝ මගෙන් මැරුන් නොකා ඔය පින්සල දෙනවා....අදින්න දන්න චිත්‍රකුත් නෑ ...."ගෙට ඇතුල් වෙද්දිම මට දැනුනෙ සත්තු වත්තකට ආවා වගේ ෆීලින් එකක්....අහ්හ් ලමයි තුන්දෙනෙක් ඉන්නවා කිව්වනේ අන්කල්.. පොඩි යක්ස පැටව් තුන්දෙනෙක් වෙන්න ඇති

6.9K 25 540 Full
සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹

හිස් හිත්වල හිස්තැන් පුරවාගත් දාට ඔබ අකාලික සතුටක හිමිකරුවෙක් වනු ඇත..!!.........යකුන් බැඳගෙන වැඩ ගන්නා රත්වැව සුජාත හාමුදුරුවන් වහන්සේ සහ ගමේ පාසලට තම ප්‍රථම පත්වීම ගෙන පැමීණෙන අරලිය නම් තරුණ ගුරුවරයා වටා ගෙතුණු කතාංගයකි..!!සොහොන් ඉද්ද !

1.2K 5 159 Full
Meaning of love

" කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ"" සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි"

1K 22 193
ශ්වේත (GL)

"ආදරේදි ආත්මාර්ථකාමි නොවී බෑ පෘථිවි...මට ඔයා මගේ කියලා ලෝකෙට කෑගහලා කියන්න බැරි උනාට මේ හිත ඔයා වෙනුවෙන් විතරක් ගැහෙන විත්තිය ඔයා උනත් දන්නවා." -සහේලි සියත්මා ලෙව්කේ- "මං දන්නෑ සුදූ...ඔය දේවල් කල්පනා කරලා බේරුමක් කරගන්න ගියොත් මාව පිස්සෙක් වෙලයි අන්තිමට නතර වෙන්නේ. මං දන්නෙ එක දෙයයි ඒ මං ඔයාට ආදරෙයි කියලා විතරයි..." -චෙනුලි වෛෂ්ණා කාරියවසම්- "හිත් එක්ක සෙල්ලම් කරන්නෙපා බං අක්කෙ...උඹට ආත්ම ගාණකට ගෙවාගන්න බැරි තරන් ලොකු පව් ගොඩක් පිරෙයි.ඒකි අහිංසක කෙල්ලෙක්.දැන දැන ඒ හිත තලලා දාන්නෙපා..." -අනගි දහම්යා- "මට මාවම හොයාගන්න බැරි තරමට පැටලෙන්න තරන් හැමදේම එකම විකාරයක් වෙලා. මං කොහොමද බං ඒ ඇස් දිහා බලන් ඒකිට බෑ කියලා කියන්නේ. සමහර විට...උඹ කියන එක ඇත්තක් වෙන්නැති. මං සිරාවටම කොන්ද පණ නැති එකෙක්." -පෘථිවි දුලාරා යුගාන්දර බණ්ඩාර-

2.3K 13 248
Dear Brother ||yizhan|| Slow Update

උබට අමතක උනාද මහෙන්ස මම උබෙ අයියා කියන එක ..උබ හදන්නෙ අපෙ සහොදරකමුත් නැති කරගන්න (සිනුක යශ්විද)

1.5K 8 200
ඍthu | TK | Completed

ඔයා ආදරේ කරන කෙනා ඔයාගේ ඉස්සරහම හුස්ම නතර කරොත් ??දෙවියො ඔයාට වරම් තුනක් දෙනවා එයාව බේරගන්න !!ඔයාට පුලුවන් ද එයාගේ දෛවය වෙනස් කරන්න ?? ..හුදෙක් නිර්මාණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න !!#TK@cyra

1.6K 9 255 Full